❤️Episode 8❤️

63 15 165
                                    

👱Baekhyun........

🐶Ani omma...ඔයාල හිතන දෙයක් මෙතන නැ...

👱 Baekhyun දැන්ම යන්නව කාමරේට..

👩 එතකොට ඩින්ග් තමුන් එනව මාත් එක්ක

@ding's home

👩හෙට උදේ වෙනකල් කාමරෙන් එලියට එන්න බැ.. අවුරුද්දකට පස්සෙ ඔයාගෙ ඔම්මා ගෙදර එද්දි ඔයා මාව පිලිගන්න විදිහ මේකද ඩින්ග්.. ආ....

🌼 අහ්නී ඔම්මා..ජෙසොගෙයො...

👩දැන්ම යනව කාමරේට... සේහුන් ඔයාට බෑ අක්කව හම්බෙන්න අක්කගෙ කාමරේට යන්න හරි.. මට ඔයත් එක්ක යන්න දිහැක් තියෙනව..

🐥 දේ ඔම්මා.. ඒත් මොකක්ද උනෙ...

👩 ඒකෙත් ඔයාට වැඩක් නැ ඔයා ගිහින් ඔයාගෙ වැඩක් බලාගන්න දැන්...

Next day...

👩 කුමාරිකාව නැගිට්ටද..  එන්න පහලට කොහොමත් මට කියන්න දෙයක් තියෙනව..

🐥 නූනා ඔයාගෙ ඇස් වලට මොකො වෙලා තියෙන්නෙ.. ඇඩුවද

🌼අහ් ඒ නිකන්..මොකක්ද ඔම්මා කියන්න තියෙන්නෙ..

👩 මන් දෙයක් තීරනය කලා ඔයගෙ කැමැත්‍තෙන් අකමැත්තෙන් මට වැඩක් නැ... මගේ යාලුවෙක්ගෙ පුතෙක් ඉන්නව ලොකු businessman කෙනෙක්ගෙ පුතෙක්.. තව මාස දෙකකින් ඔයා එයාව මැරි කරනව..

🐥 ඔව් නූනා මාත් හිතන්නෙෙ ඒ boy හොද කෙනෙක් වගෙ..අනික baekhyun hyun විතරක් නෙමෙනෙ ඉන්නෙ තව ඔනි තරම් අය ඉන්නෙ...

🌼 මෝ.......ඔම්මා.....ඔයා මොනවද කියවන්නෙ.. සෙහුන්..ඔයත්...හැමදෙම දැනගෙන ඔයත් ඔම්මගෙ පැත්ත ගන්නවද දැන්..

👩 වෙන අය ගැන ඔලුවෙන් අයින් කරල දාලා marriage එකට ලෑස්ති වෙනවා මන් ආයෙ කියන්නැ..

🌼අහ්නි..ඔම්මා..මට බෑ ඒක කරන්න.මේක මගේ ජීවිතෙ. මන් දන්නෙවත් නැති කෙනෙක්ව බදින්න මට ඔනි නැ..ඔයා දැනටමත් දන්නව මන් කැමති කාටද කියල එහෙම දැනගෙනත් ඔයා කොහොමද මට මෙහෙම කරන්නෙ...

👩කට... කට වහගන්නවා ඩින්..... දැනගන්නව..එයා ලොකු businessman කෙනෙක්ගෙ පුතෙක්..මේ වගෙ අවස්තාවක් හැමවෙලේම එන්නෙ නැ.ඔයා උනත් දවසක සතුටු වෙයි මේක ගැන...

🌼ඔම්මා...ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ..ඒ business නිසාද.. නැත්තන් baekhyun නිසාද... එහෙමනම් මන් එයාගෙන් අයින් වෙන්නම් ඒත් මේක නම් මට කරන්න බැ......

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now