❤️ Episode 5 ❤️

109 18 300
                                    

ඊලග දවසෙ ඩින් scl එනකල් කායි බලන් හිටියෙ scl පටන් ගන්න හුගාක් ලන් වෙලා තිබ්බ නිසා. තාමත් එයා ආවෙ නැති නිසා kai හිතුවෙ එයා අද එන්නෙ නැතුවැති කියල..
ඒත් බෙල් එක ගහන්න විනාඩියකට කලින් තමා ඩින් දුවගෙන පන්තියට අවෙ..🙌

🐻යා..මොකද පරක්කු උනේ.මන් හිතුවෙ අද එන්නෙ නැ කියල අනේ..

🌼ම්ම්..මේ ටිකක් ඇහැරෙන්න පරක්කු උනා..

🐻ඔයාට එහෙම නින්ද යන්නෙ නැනෙ..

🌼මන් ඊයෙ නිදාගන්න ටිකක් පරක්කු උනා..ඒකයි

🐻පරක්කු උනාද ..නැත්තන් නිදාගත්තෙ නැද්ද...😐

🌼එහෙම නෙමේ මේ..

🐻ඔයා ඇඩුවද... ඔයාගෙ ඇස් වලින් කියන්න පුලුවන් මුලු රෑම අඩලා කියලා..නිකන් zombie කෙනෙක් වගේ..

🌼මො..අනි..එහෙම එකක් නෙමෙ...මන්..

🐻ඊයෙ රෑ මොනා හරි උනාද අපේ ගෙදරින් යද්දි.. ආ බෙකා...

ඔලුව මේසෙ උඩ තියන් නිදන් ඉදපු බෙක් කම්මැලි කමෙන් ඔලුව ඉස්සුවා..

🐶මොකක්ද 😐

🐻ඊයෙ මොනා හරි උනාද ඩින්ට...

🌼නෑ ඔප්පා..එහෙම එකක් නැ..

🐶මන් දාන්නෙ කොහොමද බන් මන් උන්ගෙ ගෙදර යැ ඉන්නෙ.. 😑

🌼අන්න සර් එනවා අපි පස්සෙ කතා කරමු..

ඩින් කියලා ඉදගත්තෙ එයාගෙ තැනින්..

Baekhyun pov

සර් උගන්නන අතරෙ මන් කල්පනා කරන්න ගත්තෙ ඊයෙ උනු දේ ගැන..

ආශ්..මන් මොකක්ද කලේ මේකිට මෙච්චර... මන් නිකන් එයාව බය කලා විතරයි.. මොන මගුලකටද මහ රෑම අඩලා තියෙන්නෙ ඒකට..මන් නිසා නෙමේද කොහෙද අර මොකාද හිකනලා නිසා අඩන්න ඇත්තෙ.. 😂😂😂👍👍

අහ් අර මොකද අර මෝඩ කෙල්ල පොත උඩ නිදි කිරන්නෙ.. මහ රෑම අඩලා මෙතන ඇවිත් නිදියනවා..ඕකි හිතන් ඉන්නෙ අයින්ස්ටයින් කියලද.. ගානක් හදාගන්න බෑ ඒත් මෙතනත් නිදි... ගොන් බදින කනුවක් වගෙ.. 😐හරි මන් තමුන්ට නොබැන ඉන්න බලන්නම්කො.. පුලුවන් වෙයිද කියලය් බය මොකද මෙ කෙල්ල කරන්නෙම මොකක් හරි මට මල පනින වැඩක්නෙ.. ඇයි එයා එහෙම සාම්ත සික්...😐💔

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now