❤️Episode 2❤️‍

101 18 294
                                    

යා Oh Sehun....

ඒ වෙන කවුරුත් නෙමේ Dingගෙ මෝඩ සූටි මල්ලි.. ඩින් නැගිටලා එයා ගාවට ගියෙ හොද දෙකක් අමතනවා කියලා හිතගෙන...

ඒ අර කොල්ලා නේද...? අපේ පන්තියට අලුතින් ආවෙ.. (Lia)

හ්ම් ඒක තමා මොකෝ ඔන්නි එයාගෙ පැත්තට යන්නෙ.. මන් හිතන්නෙ අදුරන කෙනෙක් වෙන්නැති නේද..(tutu)

හ්ම්ම් අපිත් ගිහින් බලමු..(lia)

ලියා ටුටූට කියලා හරි හරියට ගියෙ ඒ දෙන්නා ගාවට...

❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

අහ්..වේ... ඔයා මොනාද මෙතන කරන්නෙ..

ඩින් ව දැක්ක ගමන් සේහුන් අල්ලගෙන කරක කරක හිටපු කෙල්ලගෙ අත අතෑරියෙ අකුනක් ගැහුවා වගේ වේගෙන්..

යා....පොඩිඑකා මෙ ස්කෝලෙනුත් යන්න ඔනිද.. ආ...අනික පලවෙනි දවසෙම....

ආහ්  එහෙම එකක් නෙමේ මේ අපේ cls teacher ගෙ දුව අනේ.. මට ඉකෝලෙ පෙන්නන්න ආවෙ හුම්...

අන්‍යෝසේයෝ... Sanju imnida..

එතන ඉදගෙන හිටපු කෙල්ල කිව්වා..
එයානම් ටිකක් ලැජ්ජශීලී ලස්සන කියුට් ගෑනුලමයෙක්..අහින්සක පාටයි..

මෙහෙමද ස්කෝලෙ බලන්නෙ මෝඩයා...

ඩින් සේහුන්ගෙ ඔලුවට පාරක් ගැහුවා.. ඩින් දැක්කා ඒ කෙල්ලගෙ මූන නම් අදුරු වෙනවා.

තව මෝඩ කෙල්ලෙක් අපේ කොල්ලගෙ මායම් වලට අහු උනු.. මන් නෙ දන්නෙ මේකගෙ හැටි ...

Ding හිත හිත ඉද්දි එතනට ආවෙ tutu lia ඩබල..

මොකක් හරි ප්‍රශ්නයක්ද ඔන්නි..  (tutu)

අහ් අනි ටුටූ මේ අපේ මල්ලි ගොන්නාන්සේ...............

අපෝ නූනා.. මන් කිව්වා ඔයාට මන් ඔයාගෙ මල්ලි කියලා කාටවත් කියන්න එපා කියලා..

ඇය් ඒ... (lia)

මටත් වදේ එයාටත් වදේ අනෙ....
කලින් ස්කෝලෙ හැමදාම එයාගෙ පස්සෙන් එන කොල්ලො මට වද දෙනවා අක්කව යාලු කරලා දෙන්න කියලා. මගේ පස්සෙන් එන කෙල්ලොත් එයාට වද දෙනවා මන් ගැන අහලා...
සේහුන් මූන එක එක විදිහට හදන ගමන් කිව්වා..

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now