❤️ Episode 14 ❤️

28 9 58
                                    

Let's breakup

ඩින් එහෙම කිව්වම බෙක්ට දැනුනෙ වොඩ්කා වීදුරුවක් සැන්ඩි කරන්නෙ නැතුව බිව්වම එන ෆීලින් එකට දහ ගුනයක් වැඩි ෆීලින් එකක්... ඒත් ඒ එක්කම සීතල වතුර එකක් පපුව හරහා යනවා දැනුනෙ ඩින් ඊලගට කිව්ව වචන ටිකට...

Ya baekhyun තමන්ට ඒක එහෙම වෙන්නොන්නැත්තම්... මට ඔනි තමුසෙගෙ කටින් කියන සින්දුවක් අහන්න.. නැත්තන් ඉතින් breakup තමා.. කොච්චර මියුසික් අර සික් මේ සික් ගෑවත් එක සින්දුවක්වත් තමුන් මන් වෙනුවෙන් කියලා නෑ.. ආශ්..

යාහ් ...මාව මරන්නද හදන්නෙ... 😒

බෙක් ලොකු හුස්මක් පිට කරලා disappointed කටහඩක් එක්ක ඇහුවා..

අහ් ඒනම් bre.......

අපෝ හරි හරි හැබැයි දැන්නෙමෙ පස්සෙ වෙලාවක..මන් promise වෙන්නම්..එක නෙමෙ මට දැනගන්නොනි ඔයාට ප්‍රශ්නයක් නෑ නේද... ඒත් ඔයා...

ආහ් හරි හරි මෙ දැන් ඕක ඇදලා ගන්නෙපා ටුටු මට තව්සෙගෙ කෙරුවාව ඔක්කොම පැහැදිලි කල...දැන් ඒක වැඩක් නෑ...

ඈ... ආ...හරි...මන්...ම්න් තියනවා එහෙනම් මැනික..මට නිදිමතයි.. ජල්ජා...

ඒත් ... ඇයි දැන්ම නිදියන්නෙ අනික  බෙක්  හෙට.......

Call ended...

බෙක් Call එක කට් කරේ ටුටු වගේ නන්ගි කෙනෙක් දුන්න එකට දෙවියන්ට ස්තූති කර කර... ඒ වගේම එයා හිටපු තැනින් නැගිට්ටෙ හෙට පොඩි...නැ...ලොකු වැඩකට ලෑස්ති වෙන්න තියන නිසයි...

Day after

යොලා ඔක්කොම ටික හරිනෙ..කිසි අඩුපාඩුවක් නැතුව වැඩේ ගානට වෙන්න ඕනි හොදද...

හරි හියුන් ඔක්කොම arrange කරලා තියෙන්නෙ දැන් තියෙන්නෙ ඔයාට ඩින් නූනාව එක්කන් එන්න විතරයි...

බෙක් ඉක්මනට ගිහින් ඩින්ටත් අලි පතරන්ග බොරුවක් ගහලා එයාව තැනට එක්ක ආවෙ කිසි සැකයක් නොවෙන්න...

ඒයි baekhyun ඇයි මේ මෙහෙ ආවෙ අපි. ලයිටුත් නැ මෙහෙ ලයිට් බිල් ගෙවල නැද්ද කොහෙද.. අනික මේ වගෙ වැදගත් දවසක මට මෙ විකාර වලට වෙලාවක් නෑ අප්පා..අනික් එක ඔයාවත් අද මට වි........

ඩින්ගෙ කියවිල්ල නතර උනේ මුලු hall එකේම lights on වෙලා හැමෝම happy birthday song එක කියන්න ගත්තමයි...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 23 ⏰

Add this story to your Library to get notified about new parts!

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now