❤️ Episode 13 ❤️

46 10 91
                                    


(කලින් epiya කියෝල එන්න වෙයි..මටත් මතක නෑ කතාව imhi😪😪)



Baekhyun , ding ඉන්න පුලුවන් කියලා හිතෙන හැම තැනjකටම ගිහිල්ලා බලලා නැති තැන cafe එකකට ගිහින් tea එකක් order කරලා කල්පනා කරේ dingට මේක පැහැදිලි කරල දෙන්නෙ කොමද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Baekhyun , ding ඉන්න පුලුවන් කියලා හිතෙන හැම තැනjකටම ගිහිල්ලා බලලා නැති තැන cafe එකකට ගිහින් tea එකක් order කරලා කල්පනා කරේ dingට මේක පැහැදිලි කරල දෙන්නෙ කොමද කියලා... එත් ding එයා කියන දෙවල් පිලිගනිද කියලා දෙගිඩියාවකුත් එයාගෙ හිත කොනේ නොතිබුනා නෙමේ.. 😑

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿




Tutu ඩින්ව එක්කගෙන resturant එකකට ගියත් යන මගට ඩින් කලේ මොකුත් නොකියා හිටපු එක විතරයි... Tutuත් මොකුත් නොකියා resturant එකට ගියෙ කන ගමන් නිදහසේ කතා කරන්න..
මොනවා උනත් ටුටූ දේවදූතියක් වගේ හරි වෙලාවටම ඩින් ගාව හිටියා.. tutu දැන් වගකිම් දරන්න පුලුවන් කෙනෙක් ගානටම ලොකුයි...🌹

දෙන්නටම කෑම order කරලා tutu කතා කරන්න හැදුවත් ඊට කලින් ඩින්ම ඉස්සර උනා

🌼 tutu... baekhyun මට ආදරෙයිද??🙂💔

🐝 මන් දෙයක් අහන්නද onni... ඔයා baekhyun oppata ආදරෙයිද😒🤚

🌼හ්ම්ම්ම්

🐝ඒනම් ඇයි එයාව ඔයාට විශ්වාස නැත්තෙ✊😑

🌼විශ්වාසයි... ඒත්... එයා මට බොරුවක් කරන්නැතිවෙයි නේද...🙂

🐝අයියො අයියෝ වැලහින්න mood on කරන්න කලින් මන් කියන එක අහලා ඉන්න.
එයා බොරුවක් නොකර ඉදී කියලා මට සහතිකයක් දෙන්න බෑ හැබැයි එයා ඔයාට දැන් නම් බොරුවක් කරන්නැහැ...මන් දැනන් හිටියා ඔය බූරුවා ඕක නාගනී කියලා කවදහරි...😒

🌼ඔයා මොනාහරි දන්නොද ඒ ගැන ටුටූ ..

🐝ම්ම්ම් ඔයා මගේ අයියව වැරදියට හිතන්නෙපා අද උනු දේවල් එක්ක... හරිද.. එයා ඔය වැඩෙ කලේ ඔයා වෙනුවෙන්... දැන් ගොඩක් කල් ඉදන්

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now