❤️Episode 6️❤️

53 16 208
                                    

බෙක් ඇදෙ තිබුනු එයාගෙ පෝන් එක අරන් දොර ගාවට ගියේ ඩින් දිහා බලලා කට කොනින් හිනා වෙලා..
ඩින් ඇස් දෙක ඇරියෙ මොකුත් සද්දයක් නැති නිසා.. එයා ඇස් දෙක ඇරලා බලද්දි  තමය් දැක්කෙ බෙක් එයාගෙ පොන් එක අරගන්නය් හැදුවෙ කියලා..එයාට පොලොව පලන් යන්න හිතුනෙ වුනු ලැජ්ජාවට...

(A/N හොම්ත වැඩේ😂)

🐶තමුන් දැන් එනවද...නැත්තම් එක එක එව්වා හිත හිතම ඉන්නවාද.....😂😏

🌼අනි මන්.. ඉන්න එන්නම්..

බෙක් ඩින් එක්කම කාර් එකට නැග්ගෙ යන්න තැනක් ගැන හිතක් නැතුව..ටික දුරක් යද්දිම ඩින් කෑගැහුව නිසා බෙක් කාර් එක නතරකලෙ අයිස්ක්‍රීම් ට්‍රක් එකක් ලගින්...🍦🍦

🌼බෙක්හියුන් අයිස් ක්‍රීම් අරන් දෙන්නකො..ප්ලීස්...😊මන් පස්සෙ ගෙවන්නම් ඔයාට...

🐶දැන් මන්ද සල්ලි ගෙවන්න ඕනා ඔහේට.. මතක් කරලා පස්සෙ ගෙවනවා මට මෙව්වට...😒😒

ඩින් බෙක් එක්ක අයිස් ක්‍රීම් කකා පාර දිගෙ ඉස්සරහට ඇවිදන් ගියෙ පොඩිමවත් කතාවක් නැතුව.. ඩින්ට කතාකරන්න හම්බුනෙ නැත්තෙ බෙක් එක අතකින් අයිස් ක්‍රීමුය් අනික් අතින් පෝන් එකය් කකා ගිය නිසා.. ඩින් හිතින් බෙක්ටය් පෝන් එකටය් දෙකටම හිතින් බැන බැන ඉස්සරහට යද්දි ඉස්සරහින් ආපු කෙනෙක් දැකලා ඩින් පුදුම උනේ  මුලු මූඩ් එකම හැපි වෙලා යද්දි..

බෙක් පෝන් එකෙන් ඔලුව උස්සලා බැලුවෙ කෙල්ල දුවගෙන යනවා ඇහැ කොනින් දැක්ක නිසා... කෙල්ල දුවන් ගිහින් ඉස්සරහින් ආව කොල්ලෙක්ගෙ බෙල්ලෙ එල්ලෙනවා බෙක් දැක්කෙ එතකොටයි..

🌼ඔප්පා..ඔයා ආවා කියලා ඇය් මට කිව්වෙ නැත්තෙ... ම්ම්..😊

ඩින් කියුට් මූනක් හදන් කියද්දි එ කොල්ලට හිනා... ඩින්ගෙ පිරුනු කම්මුල මිරිකලා එ කෙනා කතා කලෙ හිනා වෙවී..

?/? හදිස්සියෙම ආවෙ...මන් ඔයාව බලන්න එන්න හිටියෙ..එත් වැඩක් වැටුනනෙ..හෙහෙ..මියාන් හුරතලේ...😂😊

🌼තාමත් ඕක කියනවද ආ... 😂

?/? ඇය් එපාද ඔයා ආසයිනෙ ඒකට...

🌼ඔව් ඉචිම්...

?/? මේ ඒක නෙමෙ කවුද අර...ඔයාගෙ කොල්ලද..ආ...මටත් අදුන්නලා දෙන්න මගෙ මස්සිනා බාගෙව...😋

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Место, где живут истории. Откройте их для себя