❤️Episode 4❤️

79 18 126
                                    

ටුටූ ඒ සනිකෙන් සේහුන්ගෙ අත අතෑරියෙ ඊතලේක වේගෙන්...

ඒ වගේම වේගෙන් බෙක්ගෙ මූන පුරත් ලොකු තරහක් ඇදිලා ගියා හැමෝම දැක්කා...
ටුටූ ඊලගට වෙන්න යන දේ දන්න නිසයි සේහුන්ගෙ පිටිපස්සට ගිහින් හැන්ගුනේ..😵

🐶යා...තමුන්ලා දෙන්නා මොකක්ද මේ....ආශ්...කියනවා...තමුන් තමුන් මොකක්ද මගෙ නන්ගි එක්ක කරන්නෙ... මෙ මහ රෑ මෙහෙම...මොකක්ද?? කියනවා තමුසේ....

🐥ම්ම්...හියුන් මේ... මන් මේ ටුටූ...😓

සේහුන්ට වචන එකක්වත් එක පාර ආවෙ නැතත් පස්සෙ පුරුස සක්තිය ඇරම් බෙක්ට කෙලින් බලන් කෙලින් කතාකලා...

🐥මන් ඔයාගෙ නන්ගිට කැමතියි...එයත් මට කැමතියි... ඉතින්... අපි දෙන්නා...😕

🐶මම අද තමුසෙව....😠😠

බෙක් සේහුන්ට ගහන්න අත උස්සද්දිම ඒක නැවතුනෙ ටුටූ අත් දෙකත් දෙපැත්තට දික්කරන් සේහුන්ගෙ ඉස්සරහින් හිට ගත්ත නිසා...😓

🐝එයාට ගහන්න එපා ඔප්පා..මමනෙ වැරැද්ද කලේ..😕අනික මටයි කියලා නිදහසක් නැද්ද මේ...ලෝකෙ...

චටාස්...
ඒත් එක්කම බෙක්ගෙ අත ටුටූගෙ කනේ වැදුනෙ සද්දෙත් එක්කමයි....

(AN. හොද වැඩේ කියවන් යනවට. ඕතරයට හරි සතුටුයි....😂😂)

මේක දැකපු ඩින් මැදට පැන්නෙ ආපහු කෙල්ලට බෙක් ගහයි කියලා හිතලා.. බෙක් ආපහු අත ඉස්සුවෙ මැද්දට පැනපු කෙනා කවුරු උනත් කන පොඩි වෙන්න දෙන්න..ඒත් එකකම මැදට පැනපු කෙනා ඩින් කියල දැක්ක නිසා ගහන්න උස්සපු බෙක්ගෙ අත නැවතුනේ එයාටවත් නොදැනී..😓ඩින් නම් ඇස් දෙකත් තදට පියාගෙන හිටියෙ ගුටියෙ රහ බලන්න.. ඒත් වැදුනෙ නැති නිසයිඑයා ඇස් ඇරියෙ..

ටුටූට පුදුමයි හේතු දෙකක් නිසා ..
පලවෙනිඑක, මේක තමයි ජීවිතේ පලවෙනි පාරට අයියා එයාගෙ කම්බුලට ගැහුව..

ඒ නිසාමයි එයා එතනම බිම ඉදගෙන මූන් දනිස්දෙකේ ගහන් අඩන්න ගත්තෙ... 😭😭

දෙවෙනි හේතුව තමා බෙක්ගෙ තරහ ඩින් ඉස්සරහ පාලනය උනු එක.. බෙක්ට හැමතිස්සෙම තරහ යන්නෙ නෑ..ගියොත් ඉවරයි.. ඒ වෙලාවට බෙක්ගෙ තරහ පාලනය කරන්න පුලුවන් එකම කෙනා ටුටු.. ඒත් අද ටුටූටත් බැරි උනු දේ ඩින් කරා... ටුටූ අනිවාර්යයෙන් පුදුම වෙන්න ඕනි ඒකට නම්..😕😕😕

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now