❤️Episode 12❤️

32 9 19
                                    


ඒ එක්කම ඩින් කෑ ගහන්න ගත්තෙ පැත්තෙන් ආපු කන්ටේනර් එකක් එයාලගෙ කාර් එකේ හැප්පෙන්න ආව නිසා.. බෙක්ට කරගන්න දෙයක් තිබුනෙනෑ.. ඩින් කලේ බෙක්ගෙ අතින් අල්ලගත්ත එක විතරයි..

ඒත් එක්කම කන්ටේනර් එකේ වැදිලා එයාලගෙ කාර් එක විසික් වෙලා ගිහින් නැවතුනෙ එතන තිබ්බ ගහක වැදිල එතන ලේ විලක් වෙලයි...  සෙනග  එතනට පිරෙන්න ගත්තෙ පුලුවන් ඉක්මනට කාවහරි බේරගන්න පුලුවන්ද කියලා බලන්නයි...😫😫😫:'(:'(:'(
ඒත් ඒ වෙනකොටත්.................

ඒත් ඒ වෙනකොටත් බෙකුයි ඩිනුයි කාර් එකෙන් එලියට ඇවිත් කාර් එකේ ,damage එක දිහා බල බල හිටියෙ... කාර් එකට ටිකක් ඩැමේජ්... මිනිස්සු බය වෙලා දුවන් ආවත් කාටවත් කරදරයක් වෙලා තිබ්බෙ නෑ.. ඒත් එතන බිම වගගෙන තිබිලා තියෙන්නෙ බෙක්ගෙ කාර් එකේ වැදුනු කරත්තෙක තිබ්බ source බෝතල් වල තිබ්බ සෝස් කියලා දැනගතට පස්සේ නම්  බය උනු මිනිස්සුන්ට ආවෙ තරහක්....👍😪

🌼Baeky do gwenchana ?

🐶Dae...
ඔයා??

🌼මාත් හොදින්...

🐶මන් අප්පට කතා කරලා මේක අරන් යන්න කෙනෙක්ව එවන්න් කියන්නම්..අපි taxy එකක යන්.. .

එයාල හොදින්ද  බලන්න ආපු කට්ටියට ආචාර කරලා දෙන්නම සේප් එකේ එතනින් මාරු උනා..  කාටවත් ප්‍රශ්නයක් තිබ්බෙ නැති නිසා ඒක ප්‍රශ්නයක් විදිහට  ඇදගෙන යන්න කාටවත් උවමනාවක් තිබ්බෙ නැ..

@taxy

🐶මේ doctor කෙනෙක් හම්බෙන්න් යන්ද...

🌼ඒ මොකටද මන් නම් හොදින්..

🐶කියන්න බෑනෙ කොහෙහරි damage උනාද දන්නෑනෙ...

🌼අනී..

🐶ම්ම් හරි ඒනම්..

🌼බෙකී...ඉස්සෙල්ලා මොකක්ද උනේ..ඔම්ම මොකක්ද කිව්වෙ කෝල් කරලා..😐😐

අනෙ මන්දා ගිහින්ම තමා බලන්නොනි..chanyeol ගෙදරින් ගියා කිව්වා😒

ඈ..ඒ ඇය්...😲

ඔයාට මන් කියලා නෑනෙ.. එයා adopted child කෙනෙක්...ඉතින් එයා දැනගෙන එයාගෙ ඔම්මය් අප්පය් ගැන...අපේ ඔම්මාට chanyeol ගෙ ඔම්මා කියලා තිබ්බා chanyeol ta කියන්න ඔනි නෑ කියලා එයාලා ගැන...

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now