❤️Episode 9❤️

43 14 148
                                    

3 months later

Final exam එකට හැමෝම හුගක් මහන්සි වෙලා වැඩකලා.. Exam එක තිබිලා දැන් මාසයක් විතර ගෙවිලා.. තවමත් නිවාඩු කාලෙ.. ලබන සතියෙ වගේ result එනව..හැමෝම රත් වෙලා ඉන්නෙ තමන්ට මොන වගේ රිසාල්ට් එකක් ඇවිත් ඇතිද කියල .. හොදට වැඩ කරපු අය බයක් නැතුව ඉද්දි පොඩ්ඩක් වැඩ කරපු අය පන බයේ ඉන්නවා..
අපෙ බෙකයි, කායි, ඩිනුයි ඒ දෙකෙඑ එකක්වත් නැතුව ඔහෙ ආතල් එකේ ඉන්නවා.. කට්ටියගෙ ඔලුවෙ තිබ්බ එක බරක් නිදහස් උනා වගේ.. කොහොම හරි collage select වුනොත් ඇති කියල තමා ඩින් බලන් හිටියෙ..🌹

@morning

ඩින් හොදට ඔලුවෙ ඉදන් පොරෝගෙන නිදාගෙන හිටියෙ ආයෙ සුනාමියක් ආවත් එයාට වැඩක් නෑ වගේ..ඒත් සුනාමියක් ආවෙ නැති උනාටකෝල් එකක් නම් එයාට ආවා... කෝල් එක කාගෙන්ද බලන්නෙත් නැතුවම එයා බනින්න ග්ත්තෙ නින්ද කඩපු එකා මොකා උනත් මරලා දාන්න තරම් තිබ්බ කේන්තිය එක්ක...😂

ඇත්තනෙ ඉතින් නිවීහැනහිල්ලෙ නිදන් ඉන්න එකට බාදා උනාම කාටද මල පනින්නැත්තෙ..😉

🌼යොබ්සෙයෝ... කවුද මෙ උදෙ පාන්දර කෝල් අරන් වද දෙන්නෙ..මට ටිකක් නිදහසෙ ඉන්න ඔඉ ඔයා කවුරු උනත් කමක් නැ මන් නිදි ආපහු අරන් මගෙන් හොදවයින් අහගන්න එපා..

🐶යා ඩින් මේ මම බෙකී..

🌼බෙකී නෙමෙ මොකී උනත් කමක්නැ.........මොකක්...කවුරු..

ඩින් එකපාර නැගිටලා ඇදෙන් ඉදගන්න ගමන් ඇහුවා

🐶Byun Baekhyun ඇයි දන්නැද්ද..ඔහේගෙ නම්ජාචින්ගු...😒

🌼හෙ..ආ..baekhyun කොහොමද ඔයා නෑ මන් අහන්නෙ මොකද මෙ උදෙ පාන්දර..වෙනදට නැනෙ..හෙහ්😶

🐶මට බැන්නා නේහ්😒😒😒

🐶මට බැන්නා නේහ්😒😒😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now