❤️Episode 7❤️

70 17 168
                                    

🐶යා ඩින්...

🌼වේ...වේ...

බෙක් හෙමීට ඩින් ගාවට ඇවිදන් ආවා..

🐶ම්ම්ම්හ්.. අ..අපි දෙන්නා දැන් couple එකක් නේද...😶😶

.🌼අනී..

🐶ඇය් එ

🌼ඔයාට එක පාරටම මොකක්ද වෙලා තියෙන්නෙ.. ඔයා playboy කෙනෙක් නිසාද මේ...

🐶මන් කිව්ව මට ඕක කියන්න එපා කියල ආ.. ඔයා මන් දිහා බලන්නෙ එ විදියටද...😫

🌼නැ ඉතින් මට හිතුනු නිස කිව්වෙ එහෙම.. මියාන්..
කමක්නෑ ගෙදර ගිහින් මැසෙජ් එකක් දාන්න.. අනික හෙට ස්කෝලෙ එන්න.. හරිද මෝඩස්..

🐶එ කියම්නෙ අපි....

🌼අනිකොදුන්...

🐶යන් මන් ඔයාව දාන්නම් ගෙදරට...

🌼මට තනියම යන්න පුලුවන්..

🐶හරි එහෙනම් මන් යනවා අන්‍යොන්...

බෙක් කියල හැරිලා යන්න ගියා...

Ah that little punk... යන්න කිව්වම යනවද ඇත්තටම...දැන් මන් තනියම ගෙදරට යන්නෙපැය්... මොලයක් නැති මෝඩ බෙක්..
ආහ් ජින්ජා..මේක නම් නියමය්..මන් හිතුවෙ නැ එයා මට කැමති කියල කොහොමද මට බැන්න හැටි ඉස්සර... ආහ්... මට හරිම සතුටුයි..මාව පිස්සෙක් වෙලා වගේ...😍😍😍😍

ඩින් පාර පුරා දුවන්න ගත්තෙ පොඩි එකෙක් වගේ... එයා දිහා බලන් හිටපු කෙනෙක් තනියම හිනා උනෙ මෙ පොඩි එකා දිහා බලලා...

Baekhyun pov

මන් හදිස්සි උනා වැඩිද... මට එයාට කියන්නෙ නැතුව ඉන්න තිබුනා.. ඒත් කිව්ව එකත් හොදය් නැත්තන් මෙ මොඩි මොක්ක් හරි කුන්ඩවාලයෙක් පටලගන්නව ඇගෙ..😒😒

අහ් අර මොකද පාර පුරා දුවන්නෙ උඩ පැන පැන.. පොඩි එකෙක් වගේ.. එයා සතුටිම් වගේය්..හෙහෙ...
කා නිසාද ඉතිම්.. 😘😆😆

Next day
At school

ඩින්ග් ස්කොලෙ පටන් ගන්න කලින් කායි එක්ක කියෝ කියෝ groundඑක පැත්තට ගියෙ කායිට යන්න ඔනි කියපු නිසා..

ඒ වගේම ඩින් කායි එක්ක කතා කරන්න ගත්ත...

🌼කායි ඔප්පා..

🐻වෙ ඩින්ග්..

🌼ඔයායි ලියයි අතර මොකක් හරි තියනවද ආ

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now