❤️ Episode 10 ❤️

50 12 104
                                    

🌼වාහ් දේබක්.. මේක න්ම් මාර ලස්සන තැනක්නෙ බෙකී...වෝහ්...

බෙක් කාර් එක villa එක නවත්තපු ගමන් කෙල්ල බැහැලා වටේම දුවන හැටි බෙක් කාර් එකට හේත්තු වෙලා හිනාවෙවී බලන් හිටියා..

🌼යා...බෙක්...මේ මෙතනට මුහුදත් පේනවා... මරු අනේ... වාව් ...

බෙක් ඩින්ගෙ ලගට ඇවිල්ල කරට අතක් දාගත්තා

🐶යන් යන් ඇතුලට. පස්සෙ එමු බීච් එකට... දැන් මොනා හරි කාලා බීලා ඉන්න එපැය් මොනා උනත්...

අපෝ ඔයාට ඉතින් කෑමෙන් තොර ලෝකයක් නෑනෙ...
මේ මන් ප්‍රශ්නයක් අහන්නද 😐

මොකක්ද...

ඔයාට මගෙනුය් කෑම වලිනුය් එකක් තෝරගන්න උනොත් ඔයා මොකක්ද තෝර ගන්නෙ...😒

ම්ම්ම්...මන්ද...මන් නම් ඉතින් කෑම තමා...ඔයාට වඩා කොච්චර වටිනවද ඒවා ..❤️😁

ඩින් බෑග් එකේ මොනවහරි හොයනවා බෙක් දැක්කා..

මොනාද ඒ හොයන්නෙ..කම්න දෙයක්ත..😂

නෑ මන් මෙ හෙව්වෙ මගෙ කුඩේ කෝ කියල... 😣😣

කුඩෙ මොකටද වහින්නෙත් නැනෙ...
ආ හා යන් යන් අපි දැන් ඇතුලට... හුම්..

බෙක් ඩින්ඩොන්ව තල්ලු කරගෙනම ඇතුලටගියෙ තව මොනා හරි කියෙව්වනම් හොදවැයින් කන්න වෙන බව දැනගෙනයි... 😂

🌼ම්ම් මෙහෙද අපි ඉම්නෙ.... මාර ලස්සායිනෙ ඒයි...

ඩින් ගේ ඇතුලෙ තිබ්බ ලස්සන ලස්සන තැන් වලට ගිහින් බලන ගමන් කිව්වා..

🐶ඕ...ම්ම් මෙක අපේ තාත්තට හම්බෙලා තියෙන්නෙ සීයාගෙන්ලු..මේක දැන් ටිකක් පරනයි. ඒත් ඉස්සර කාලෙ වාස්තු විද්‍යාවට අනුව හදලා තියෙන්නෙ.. ඒක නිසා මේවගෙ ගෙවල් දැන් ගොඩක් ගනන්.. අනික ඔයා දන්නවද මේක ඊලගට අයිති වෙන්නෙ මට... ඊටපස්සෙ අපේ බබාට...😪😪❤️

ඩින් මොකුත් ඇහුනෙ නැති ගානට එතන තිබ්බ වෙනත් ලස්සන ලී බඩුවක් අතට අරන් බලන්න ගද්දි බෙක්ට හිනා...

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now