❤️Episode 3 ❤️

71 19 215
                                    

🌼යා...Baekhyun... මිස්සච්චෝ...

ඩින් බෙක්ට කෑගහලා කායි ලගට ගිහින් එයාව නැගිට්ටුවා... ඔව් ඒ ආව  කෙනා බෙක් තමයි..

🌼Gwenchana??

🐻Dea... yaa බෙකා..මොකක්ද බන් ප්‍රශ්නෙ...

🐶අහ්..උබලා දෙන්නද හිටියෙ .මන් දැක්කෙ මන් දන්න වෙන එකෙක් වගේ... මියාන් මියාන්.. ඔය දෙන්නගෙ වැඩේ කරගෙන යන්න දිගටම...😏😂

බෙක් ගානකටවත් නැතුව කිව්වා.. ඩින් නම් හිටියෙ බෙක්‍ට රව රව වගේම හිතින් ස්තූති කර කර...

🌼කායි හෙට උදෙ ස්කෝලෙදි මාව හම්බවෙන්න මට කියන්නදෙයක් තියෙනවා.. මන් යනවා... ඔයත් යන්න දැන්..😟

ඩින් බෙක්ටත් රවාගෙනම කෙලින්ම ගියේ ගෙදර.. එයා හොරෙන් හොරෙන් අඩි තිය තිය කාමරේට යන්න ගියේ සේහුන්ට අහු නොවෙන්න..මොකද මේ වෙද්දිත් එයා ගෙදර යන්න පරක්කුයි කියලා දැනන් හිටිය...
කොරිඩෝවෙවත් සේහුන් ඇතිද කියලා හොදට බලලා හෙමීට එයාගෙ කාමරේ ලගට ගිහින් ඇතුලට ගිහින් දොරත් වහලා පිටිප්ස්ස හැරෙද්දි දැක්කෙ සෙහුන් කෙල්ලගෙ ඇද උඩ ඉදගෙන අත් දෙකත් බැදගෙන බලන් ඉන්න් විදිහ.. ඒ දැකපු පාර ඩින්ව ගැස්සිලා ගියා..

🌼Oh ghamchagya..😨
ඩින් පපුවත් අල්ලගෙන කිව්වා .

🐥මොකො මේ බය වෙලා..

🌼අහ් අනි .. මන් මේ..

🐥හරි පරක්කු උනේ ඇය් කියලා අහන්නෙ නෑ.. අද මොනවද උනේ කියන්න මෙතනින් ඉදගෙන...

🌼අයියෝ ආවා විතරනේ අප්පා..ඔයත් නිකන් CID එකෙන් වගේනෙ..

ඩින් සෙහුන් ගාවින් වාඩි වෙලා එයාට අද උනු දේවල් ටික කිව්වෙ හිස් හැගීමකින්...

🌼සේහුනා...මන් දැන් මොකක්ද කරන්නෙ..කායි මට කැමතියි.. ඒත් එයා මගේ හොදම යාලුවනෙ..

🐥ඉතින් ඔයා කැමති නැද්ද කායිට..

🌼මන් එහෙම කැමැත්තක් නෙමෙ එයාට තියෙන්නෙ යාලුවෙක් ගැන තියෙන කැමැත්තක් විතරයි... මට එයාට කියන්නෙ මොකක්ද්  කියලා හිතාගන්න බෑ.. හා කියන්නත් බෑ, බෑ කියන්නත් බෑ.. එයා තරහා වෙයි...

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now