♡ INTRO ♡

1.1K 165 7
                                    

අනාගතය ඇත්තටම කෝම වෙයිද..?අපි දැනටමත් තාක්ෂණිකව ගොඩට දියුණු වුනත් තාමත් විද්‍යාඥයන්ට අත ගහන්න නොදුන්නු පැති තියනවා.

මිනිස් DNA එක්ක සත්ත්ව DNA සංකලනයන් කිරීම !

දැනට ලෝකයේ තහනම් !


නීති යටතේ හිර කරලා තියන ඒ තහනම් පරීක්ෂණ වල නීත්‍යානුකූල තහනම බිඳ වැටුන දවසක...........................

දැනටමත් බිඳ වැටෙන මනුෂ්‍යත්වය, ආදරය, කරුණාව වචන විදිහට පොත් වලට සීමා වන දවසක...................

සිට...

ආපසු හැරී බැලීමක්.......!







3001 න්....2022....ට......

ට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now