♡ PART 15 ♡

445 141 62
                                    

ජිමින් එයාගෙ කන් දෙක චූටි අත් වලින් වහගෙන බූල් පිරුණ වලිගෙ අස්සෙ ගුලි වුනේ හිත ගොඩාරියක් රිදෙන්න ගනිද්දි.කාමරේ එයා ඉන්න කොලෝසෙට් එකෙන් එළියෙ වෙන දේ එයාට ඇස් තද කරලා වහන් ඉන්න නිසා නොපෙනුනත් එයාගෙ හොඳටම සංවේදී කන්...?

"අහ්ම්...ජේකේ කිස් මී..අයි නීඩ් යූ.. අයි රියලි මිස් යූ සෝ මච් ඩෑඩ්.."

"ජි..නී..ස්ටො....."

"කිස් මී බැක් ජේකේ..!"

ජිමින්ට සේරම ඇහුනා.එයා කොච්චර අහන් නැතුව ඉන්න උත්සාහ කලත් එයාගෙ කන් එයගෙ හිත කියන දේ අහන් නැතිව සේරම ඇහුවා.

"යු ආ සෝ සෙක්සි ජේකේ...."

ජිනී මුමුණන සද්දෙ ජිමින්ට ඇහුනම එයා ඔළුව ඉස්සුවා..ජිමින්ට අලුත් වචනයක් හම්බෙලා..

'සෙක්සි..? මොකද්ද ඒ..? ' ජිමින් නහයත් උඩට ඇදලා මිමිණුවා.ඒත් ජිනීගෙ කෙඳිරිල්ලට දෙන්නටම ඒක ඇහුන් නෑ.

ජිමින් හිටිය අනාගතේ ආදරේ කරුණාව ආශාව දැනන් හිටියෙ නෑ.එයා හිටියෙ නිකම් ලෝකෙක.අනාගතේ සේරම කලේ විද්‍යාව හොයාන යන එක.දියුණුම දියුණු ලෝකයක්.ඇත්තටම සෛල සංසේචනයෙන් ලෝකෙට පරීක්ෂණ නළයක ඉපදෙන බබෙක්ට ඔම්මා අප්පා හිටියෙ නෑ.එහෙම එකේ එයාලට ආදරයක් ලැබුනෙ නෑ.

ඉතිං ඒ වගේම කෙනෙක් වෙන ජිමින් අහම්බෙන් ලැබුන ජේකේගෙ ආදරේට එච්චර ලෝබ වෙන්නෙ ඒකයි.එයා ඒ තරම් ජේකේගෙ ඉස්සරහ හුරතල් කතා කිය කිය ආදරේ ඉල්ලුවේ ඒකයි..ආදරේ ඉස්සරහ සේරම චූටි පූස් පැටියා අමතක කලා..

ඒත් එයාගෙ බුද්ධිය ජේකේලටත් වැඩී..එයා ආවෙ අනාගතෙන්නෙ.

ජිමින් ක්ලෝ සෙට් එකේ දෙවනි තට්ටුවෙ වීදුරුව උඩ තිබුන ටැබ් එක ගත්තෙ අත දික් කරලා අමාරුවෙන්..ඒත් එයාගෙ කුතුහලේ වැඩීනෙ..

එයා චූටි ඇඟිලි එහෙ මෙහෙ කර කර සර්ච් කරන්න ගත්තා.

' Sex? '

ඒත් ඒ එක්කම ආව විස්තර එක්ක ඉමේජ් වලට  තව පොඩ්ඩෙන් ජිමින්ගෙ අත් දෙකෙන් ටැබ් එක අතෑරෙනවා.ජිමින් අත් දෙකෙන්ම ඒක බදාගෙන පපුවට තුරුළු කරන්..

'එයාලා ඒක කරන්නද යන්නෙ...? එතකොට එයාලා ඒමද බබාලා ගේන්නෙ..?'

ජිමින්ගෙ බෝල ඇස් දෙකට කඳුළු බිංදු දෙකක් පිරුනෙ ක්ෂණිකව.

'ජේකේ මගෙනෙ..'

එයාගෙ හිත කෑ ගැහුවා.

ජිනි ජේකේව තද ක්ලෝසෙට් එකේ දොරට තද කලේ එක පාරට.

ඒ වුන දෙයින් ජිමින්ට ඇත්තටණ කෑ ගැහෙන්න ගියේ.එයා එයාගෙ බෝල ඇඟිලි දෙකක් කට ඇතුලට දා ගත්තෙ එයාට කෑ ගැහෙයි කියලා.

ජිමින් ටැබ් එකෙන් සර්ච් කර  කර ඉන්න වෙලාවෙ එයාගෙ බූල් වලිගෙ දොරේ හිදැසෙන් පහලට වැටිලා චුට්ටක්..

ජිනීවත් ජේකේවත් ඒක දැක්කෙ නෑ..ඒත් ජිනී ජේකේව ඒකට තද කරද්දි ජිමින්ගෙ වලිගෙ දොරට අහුවුනා.ජිමින්ට ගොඩක් රිදුනා.එයාගෙ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියෙ රතු වුන කම්මුල් තෙමලා දාලා..

ජිමින් සෑහෙන වෙලා අඬලා කන් තද කරන්ම වහන් නින්දට වැටුනෙ කීයටදවත් එයා දන්නෑ..ඒත් එයා නින්දට වැටෙනකන්ම ජිනීගෙයි ජේකේගෙයි කෙඳිරිලි අහන් හිටියෙ අඬ අඬම.

ජේකේ ජිනීව යවලා ජිමින්ව හොයද්දි......ජිමින්.....





ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.








●_______________________________●

මේක කම්මැලියි...😢

ඇයි මට හිතෙන්නෙ මේකයි Always behind of you එකයි unpublish කරන්න..?🥺💔

එතකොට මගෙ ඔක්කොම කතා completed 😔

Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now