♡ PART 01 ♡

813 171 20
                                    

ජිමින්ගෙ හුරතල් කන් දෙක පහලට කඩාන වැටිලා තිබුනා..ජේකේ එයාව ගණන් නොගෙන ඉන්න නිසාම එයා සොෆා එකේ නිදාන ජේකේ දිහා බලාන ඇස් බෝල කරන් හිටියෙ..

ජේකේට මොනා වෙලාද කියලා එයාට තේරුනේ නෑ හරියට.ඒත් එයා ඇස් ලොකු කරන් බලන් ඉන්න තරම් බුද්ධිමත් වුනා.මොකද ඒ වෙලාවෙ ජේකේට එයා කතා කරන්න ගියා නම් ජේකේ එයාගෙ ලොම් පිරුණ කන් දෙක රතු වෙන්න තදට  අල්ලනවා.

ජේකේ ජිමින් දිහා බැලුවෙ නෑ වගේ පොත දිහා බලන් හිටියා..ඒත් ජිමින් දැන්නෙ නෑ ජේකේ හැම තත්පරේම එයා ගැන අවධානයෙන් ඉන්නෙ කියලා..ජිමින්ගෙ දිග වලිගය සොෆා එකෙන් පහළට කඩන් වැටිලා ඔහේ හෙලවෙන එකට පවා ජේකේගෙ අවධානය ගියා..

පැයක් විතර යද්දි ජිමින් අමාරුවෙන් ඇරන් ඉන්න ට්‍රයි කරපු ඇස් පිය වෙන්න ගත්තෙ එයාම නොදැන..චූටි අත් උඩට උස්සලා පස්සත් දික් කරලා පූස් පැටියෙක් වගේ දිගෑදුන ජිමින් එහෙමම ගුලිවෙලා සොෆා එකේ ඇස් පියා ගත්තෙ දැන් ගොඩක් රැ වෙලා හින්දා...

ජේකේ එහෙමම තව මොහොතක් බලන් හිටියෙ ජිමින්ට නින්ද යනකන්..ජේකේ  දන්නවා එයා කැට් හයිබ්‍රිඩ් කෙනෙක් නිසා ඉක්මනට ම නින්දට වැටෙනවා කියලා...

ජිමින් රෝස පාට තොල් හොලවන ගමන් මොනාදෝ මුමුණද්දි රෝස සිරප් වගේ කෙල සොෆා එකේ ප්ලූෂි එකට ඩ්‍රොප් එකක් විදිහට වැටිලා දිළිසුනා..ජේකේට හිනා ගියෙ එයාගෙ පූස් පැටියා ඉස්සෙල්ලා හොර වැඩක් කරලා දැන් හොර පූසා වගේ නිදන් ඉන්න හැටි දැක්කම.

"හුරතලේ..."

ජේකේ මුමුණලා එයා ලඟට ඇවිත් එයාට අන්දලා තිබුන සුදු දිග ෂර්ට් එකේ උඩ ඇරුණ බොත්තම් දැම්මෙ සීතල එයාගෙ ඇඟට කා වදී කියලා..එයාගෙ ඇඟට තිබුන එකම ඇඳුමත් විනිවිද ගිහින් එයාව ලෙඩ වෙයි කියලා ජේකේට බය හිතුනා.

ජිමින්ගෙ පුළුන් කොට්ට වගේ යටි පතුල් රෝස පාටට හැරිලා සීතලටම.ජේකේ එයා දාන් හිටිය කන්නාඩි දෙක ගලවලා තියලා ස්ටූල් එක ලඟ ගලවලා දාලා තිබුන ජිමිනගෙ දිග මේස් ආයෙමත් එයාට දාද්දි ජිමින් එහාට මෙහාට ඇඹරුනත් තද නින්දෙන් ඇහැරුනේ නෑ...

සුදු ෂර්ට් එකට නිලුයි සුදුයි මේස් දාපු බෝනික්කෙක් වගේ ඉන්න හුරතල් පූස් පැටියව අත් අතරට ගත්ත ජේකේ එයාව වඩාන සකන්ඩ් ෆ්ලෝ එකේ එයාලගෙ රූම් එකට ගියෙ ජිමින්ට නොදැනෙන්න කිස් එකක් නළලට දීලා..එයා ලඟ කිරි ම කිරි සුවඳයි...

ජේකේගෙ හුරතලේ...ජේකේගෙ හිම බෝලේ ගැඹුරු නින්දෙ 'පුරු පුරු' සද්දයක් දාලා ජේකේගෙ පපුවෙ ගුලි වුනා..

ජේකේගෙ හිම බෝලේ ගැඹුරු නින්දෙ 'පුරු පුරු' සද්දයක් දාලා ජේකේගෙ පපුවෙ ගුලි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


⏳_____________________________ ⌛

Hi..⚘

මට මේක දැන්ම දෙන්න ඕනි වුනේ නැතත් ඉන්බොක්ස් මාව කෙනෙක් මරණවනෙ ඉතිං..🙂 අරක ඉවර වුනා නම් දෙන්නලු..🙂💔 කමක් නෑ හෙමින් දෙන්නම්කො.🥰❤

නිකමට වගේ අහන්නෙ..මේක කියවනවද..? මොකද මේක මගේ රයිටින් ස්ටයිල් එකට එහා යන එකක්..මං ඒ තරම් ආස නම් නෑ..🤗♥️

නැත්තම් අයින් කරමුද...?🤔ඔයාලා කියන දෙයක් මං කරනවා..මොකෝ කියන්නෙ..?🤗

මේක Scientific , Hybrid , cute , love වලට category කරන්න පුළුවන්...❤❤❤

Bye..⚘

Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now