♡ PART 03 ♡

589 158 11
                                    

ජිමින් එයාගෙ තාමත් පිය වුන බෝල ඇස් අරින්නෙ නැතුවම පොඩි කලේ ලොකු ඈනුමක්ද යවන ගමන්..එයා දණ ගහන් ඇඳේ ඉඳ ගනිද්දි එයාගෙ වලිගෙත් හෙමීට තාලෙට වැනුනා.

එයා දණ ගහන් ඇඳේ ඉඳ ගනිද්දි එයාගෙ වලිගෙත් හෙමීට තාලෙට වැනුනා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ජිමින් ඇඳ දිහා බැලුවම ජේකේ නෑ කියලා දැක්කෙ.එයාගෙ මූණ බෙරි වුනා ඇඳ හිස් කියලා දකිද්දි.

ඒ එක්කම වගේ ජේකේ ආවත්, එයා එන ටිකටත් ජිමින් අඬනන්න ලං වෙලා හිටියෙ.

"ජේකේ ඔයා කෝද ගිහින් හිටියෙ අනේ...."

ජිමින් ආව ගමන් ඇඳේ හිටගෙන ජේකේගෙ ඇඟට පනින්න ගියත් එයාගෙ අතේ ට්‍රේ එකක් තිබුන නිසා ආයෙ තොල් පෙරල ගත්තා..ජේකේ ලාවට හිනා වෙලා ට්‍රේ එක ස්ටූල් එක උඩින් තියන ටිකට ජිමින් ජේකේගෙ ඇඟට පැනලත් ඉවරයි..

ජේකේගෙ ඉණ වටේ එයාගෙ කකුල් ඔයා ගත්ත ජිමින් බෙල්ල අස්සෙ මූණ හංගන් බෙල්ල බදා ගත්තා.ජේකේ ජිමින්ව වැටෙන්න නොදී උඩට කරලා අල්ල ගත්තෙ මේ සති දෙකට එයාට දැන් මේක හොඳට පුරුදු නිසා.

"බෝලෙ මොකද මේ ආ...? ඇයි හැංගෙන්නෙ..?"

ජේකේ අහද්දි ජිමින් තව එයා අස්සෙ ගුලි වුනා..එයා උගුර යටින් ලස්සන හුරතල් පුරු පුරු සද්දයක් ජේකේට දුන්නා.ඊළඟට එයා ඇස් බෝල කරන් කට උල් කරලා කතා කරන්න ගත්තා.

"ජිමිනි එක්ක තාහද ඔයා..?"

"ඇයි මං ජිමිනි එක්ක තරහ ආ..?" ජේකේ හිනාවකින් මූණත් පුරෝගෙන ජිමින්ව උකුලට අරන් ම ඇඳේ ඉඳ ගත්තා.

"ඇයි ජිමිනි ඊයෙ නරක වැඩක් කලානෙ..ජිමිනි ඊයෙ නියුට්ටෙලා බොතලේ කෑවනේ....ඉතිං...ඔයා....."

"ජිමිනි දන්නවා නේද ඒක නරක වැඩක් කියලා..?" ජේකේ ජිමින්ගෙ මූණට එබුනා.

"හ්ම්.."ජිමින් හොර පූසෙක් වගේ කන් දෙක පහතට කඩාන ඔළුව නවා ගත්තෙ එයා වැරදී කියලා දන්න හින්දා.

"බෝලෙ..පූස් පැටවුන්ට පැණි රස හොඳ නෑනෙ පැටියෝ...මං ඒකනෙ එපා කියන්නෙ.." ජේකේ ජිමින්ගෙ චූටි කනක් යට අත ගාන ගමන් ආදරෙන් කියද්දි ජිමින්ට ලොකු සනීපයක් දැනුනා.

"ආයෙ එහෙම කරොත් මං හොඳ වැඩක් කරනවා හරිද..."

ජේකේ ඒ චූටි කනම ටිකක් හයියෙන් අල්ලලා සැරෙන් කියද්දි ජිමින් ගැස්සිලා ජේකේ දිහා බැලුවා..ඊළඟ තත්ත්පර භාගෙන් එයාගෙ ඇස් වල කඳුළු බෝල දෙකක් තිබුනා..

ඒක දැක්කම ජේකේට බය හිතුනා.ඒ කන් හරිම සියුම් වගේම සංවේදි..

"ඔහ්..ජිමිනි බබෝ ඒක ගොඩක් රිදුනද..? අනේ සොරි රත්තරං......"

ජේකේ ජිමින්ගෙ ලොම් පිරුණ කන අත ගාන ගමන් නැමිලා ඒකට තොල් තිබ්බෙ ආදරෙන්..ඒත් ජිමින්ගෙ ඇස් වලින් කඳුළු කඩන් වැටුනා...

"මැණික අඬන්න එපා ඉතිං..."

ජේකේ මුමුණ මුමුණ ඒ චූටි කන් තෙත් කලේ ජිමින්ට සහනයක් දෙන්න..

ඒත් මොකද්දෝ හේතුවකට ජිමින් තව තව ගුලි වෙලා ඇඬුවා..

ඒත් මොකද්දෝ හේතුවකට ජිමින් තව තව ගුලි වෙලා ඇඬුවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

♡♡♡_____________________________

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

♡♡♡
_____________________________

අනේ සොරි බබාලා මට අමතක වුනා කලින් එකේ අමාරු දේවල් ටික පහදන්න..ප්ලීස් එක චුට්ටක් බලන්න ගිහින් ආයෙ.මං ඒ ටික දැම්මා..

අනික කියන්න මං පොටෝස් දාන්න එපාද...?

🥺❤

Coming From 3001 [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora