[chapt 1]

845 94 23
                                    

snow frost

තුහින කෙතරම් සියුමැලි වුවත් විශ්මයජනකයි.නමුත් හිරු උදා වන විට සිනිදු තුහින වියැකෙමි නොමැති ලෙසින්

..

යක්ශයකුට පෙම් බදින්නෙක්

•°❤️°•

....





"ශාන් ...

උබ පන්තියෙම නිදා ගන්නද හදන්නෙ .ගෙදර පලයම් බම් වද නොදි"
පිටට තට්ටුවක් දාමින් එලියට ගිය zhisun මට ආයි කැගහලා පන්තියෙන් එලියට ගියා.

ආයිත් ඩෙස් එකට ඔලුව තියා ගත්ත මට එතනම නින්ද ගියෙ තිබ්බ කම්මැලි කමට .

..

^~^

Hey මම zhan වයස අවුරුදු 20 ......
හැමදාම කරන්නෙ ඉල්ලන් නාන එක . මෙක මගේ love එක ගැන .  හිතපුවත් නැති විදියට වෙනස් වෙච්ච ජිවිතෙයි. මට වුන නොහිතපු දේවලුයි . bornig වෙන්නැති වෙයි කියලා හිතනවා .මොකද මන් මගෙ කතාව කියන first time එක.

..

නිදි මතේ ඇහැරුනු මන් බෙල්ල ලාවට රිදෙන නිසා පොඩ්ඩක් බෙල්ල අල්ලන් හිටියා .වෙනදට මන් නැගිටින්නෙ මගෙ ඇදෙන් වුනාට අද නැගිට්ටෙ scl එකේ desk එකකින් .අප්පට ශිලිවෙන්න. වෙලාව දැක්ක ගමන් අම්මා මුත්තා මතක් වුනා

"හත්දෙයියනෙ ඉස්කොලෙම 11 වෙනකම්
නිදාගෙන"

දැන් ඉතින් ග්‍රැන්ඩ් මමාට රයිස් ගරන්න කියලා නැගිටලා ගෙදර යන්න හැරෙද්දි එකපාරටම නැවතුනෙ ඡායාවක් වගෙ දෙයක් කොරිඩො එකෙ යනො වගෙ දැක්ක නිසා.මේ වෙලාවෙ මොන යකෙක්වත් මෙහෙ ඉන්න බැ .එක්කො ඒ මළගිය පරාන කාරයෙක් නැත්තන් මෙහෙ වැඩ කරද්දි මැරිච්ච එකෙක් ..
දෙයියො සිහි කරගත්ත මම එතන තිබ්බ පුටුවකුත් උස්සන් ඒ පැත්තට ගියෙ වෙව්ව වෙව්ල..(පිස්සුද මේ මන් වෙවුලන්න හදේ තමා .)

මොල මලයකෙක්වත් නැ කියලා ඇහැදාලා බලලා සැනසුම් සුසුමක් පිටකරලා ආයි යන්න කියලා අඩි කිහිපයක් යද්දි තමා මතක් වුනේ කනත්තක් ලගින්නෙද යන්න තියෙන්නෙ කියලා ..මන් අහන්නෙ මල් වගෙ ලමයි එන යන ස්කොල ගාව කනත්තවල් දාපු මල පෙරෙතයා කවුද ආ..

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now