(chapt 12 )

79 26 3
                                    

snow frost
තුහින කෙතරම් සියුමැලි වුවත් විශ්මයජනකයි

..
තුනි සියුමැලි ප්‍රේමයක්..

යක්ශයකුට පෙම් කරන
මිනිසෙකු ..

තුහිනයක් මෙන් ආදරයක්

•°❤️°•

සිතැගියක් පමණයි..
*
-
*
-
*
-

චිඈං දිහාම බලන් හිටපු චාන් ටික ටික චිඇං ලගට ආවා . එත් එක්කම එයාගෙ ඉස්සරහින් යිබො හිටද්දි චාන් ගානක් නැතුවම ඉස්සරහට ආවා .

උබලාඅ...... උබලා ඔක්කොම මම ඉවරයක් කරනවා ..

වියරුවෙන් වගෙ චාන් කැගැහද්දි චිඈං යිබො දිහා බලන් හිටියා .

එහෙම්මම අනිත් පැත්ත හැරුනු චාන් ජනෙලෙ ගාවට ගිහින් තිර රෙද්ද අයින් කරා ..

මේක වෙන කෙනෙක් දැක්කනම් එතනම කලන්ති දානවා ශුවර් .යිබොට නිකන්ම්ම හිතුනා ..

එලියෙ හිටියෙ සෙබලු එත් සාමාන්‍ය අය නෙමෙ කුණු වෙච්ච සැරව ගලන ඇස් අත් කකුල් දියවෙලා තියෙන ඇගෙ කැලෙ කඩන් වැටෙන ,අත පය සම්බන්ද වෙලා මාරුවෙලා එක එක ප්‍රමාන වල අමුනුශ්‍යයො ..

කටකොනින් හිනා වෙන ගමන් එ දිහා බලන් හිටපු චාන් ආයිමත් අනිත් පැත්ත හැරුනා .

ම්ම්ක් මම වැරදි ගොඩක් කරලා වගෙ ..

හිනාව එහෙම්මම තියගෙන රතු ඇස් වලින් කතා කරන ගමන් චාන් කාමරෙ පුරාවට ඇවිදින්න ගත්තා

මම කරපු පලවෙනි වැරැද්ද
මේ ඇග හරියට පාලනය කරපු නැති එක .
දෙවැනි වැරැද්ද
මගේ ආත්මේ තියෙන්නෙ මේකේ කියලා අරුට කියපුඑක .

ඇගිල්ලත් දික් කරලා චිඇංට කියපු චාන් තරහෙන් වේව්ලන්න ගත්තා .

තුන් වැනි වැරැද්ද .
මූව මරපු නැති එක ..

තමන්ගෙම ඇගට ඇගිල්ල තියන් කියද්දි යිබොගෙ අත් මිට මෙලවෙන්න ගත්තා ..

හතර වෙනි වැරැද්ද
උබලගෙ දෙමාපියන්ව මැරුවෙ නැති එක ..

එත් එක්කම කතවට පැන්න යිබො ..
තාම මැරුවෙ නැ ..

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now