️ [chapt 3]

277 80 4
                                    

භවයකදි,

ඔබ මටමයි
මා ඔබටයි.
•°'❤️´°•
 


.....

ටිකෙන් ටික ඉස්සරහට ගිය මන් එතනම නැවතුනෙ පිටි පස්සෙන් ආපු සීතල නිසා .
ටික ටික ඔලුව හරවද්දි  පිටි පස්සෙන් ආපු  තල්ලුවක් නිසා  වැටුනෙ හිතපුවත් නැති විදියට . පඩි ගැට්ටක ඔලුව වදින ගමන් ඇස් වලට කලුදු එද්දි මට පන නැති ගතියක් දැනුනා .ඇස් බොද විගෙන එද්දිම මන් දැක්කෙ උස කෙනෙක් ලග හිටන් ඉන්නවා වගේ ඡායාවක්. බ්ල වෙලා පේන පරිසරයෙ  මුනක් පෙනුනෙ නැති වුනාට එයා ගාවින් පුරුදු සුවදක් ආවා...

"ඔ‍...යා    ක්....වුද."

එක දනහිස්සක් බිමට තියලා නැවිච්ච ඒයා ..මන් දිහා බලන් හිමින් හිනා වුනා වගෙ මම දැක්කෙ.

ලගට ආපු මනුස්පයා මාව අත් වලින් උස්සන් ගන්න හදද්දි මන් බැරි මර ගාතේ පස්සට තල්ලු වුනා .ගානක් නැතුව මාව අතට ගත්ත එයා
අඩි කිහිපයක් ඉස්සරහට ගියන් කලුපාට දුමාරයක් ඇතුලට ගියෙ මගෙ මුන දිහා බලන ගමන්.
එතනින් අතුරුදහන් වුන මිනිහා අවට පරිසරයට දුවිල්ලක් වගේ වෙද්දි එතන කිසිම දෙයක් වුනා කියන්නවත් බැරි තරන් නිශ්චල වෙද්දි.

...

උදේ කුරුල්ලන්ගෙ සද්දෙන් ඇහැරෙන මන් පුරුදු විදියට බෙඩ්ශිට් එක අයින් කරේ ඇගෙ හිරිත් යවන ගමන් ඇදෙන් බහිද්දි.එත් වෙනසක් දැනෙද්දි  .

" Ahhh.   කෝ මගෙ ඇදුම් ."

මොන මගුලක්ද වුනේ කියලා හිත හිත බෙඩ්ශීට් එකෙන් ඇග වහගත්ත මන් .

"අම්මේ.........."

ඔලුව උස්සලා වටපිට් බැලුවෙ හරිනම් මේ වෙද්දි අම්මා ආයි මගෙ නම කියන්න ඔනෙ නිසා.එත් මෙතන මොකක් හරි අවුලක් තිබුනා .මන් ඉන්න room එම ලස්සන room එකක් එත් එක මගෙ කාමරෙ නෙමෙ .

පස්ස කැඩිච්ච කඩියා වගෙ නැගිටලා හතර වටේ ඇවිද්ද . හයියු මම දැන් මේ කොහෙද .මොනාද වෙන්නෙ කියලා කල්පනා කරාට කල්පනා වෙන්නෙත් නැ 
වටයක් කැරකිලා කාමරෙ කොනක rac 
එකක එල්ලලා තිබ්බ T-shirt එකකුයි කලු පාට short ඇදගෙන කාමරෙන් එලියට ආවෙ මොන ජංජාලයක්ද මේ කියලා හිත හිත.

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now