[chapt 8]

142 43 3
                                    

ආත්ම දෙකක අදුරෙ පාලකයන් හා එක් ආක්‍රමනිකයෙක්...

snow frost

මියදුනත් ආත්මයක සොයා එන්නෙමි ඔබව මා.
කුමක් වුවත් අපහට රකිමි නුබ සැමගෙන්ම


                                         

වෙන්වුනත් එක භවයකදි ඔබටමයි අයිති මගෙ හදවත සැමද

හුදෙක් විනොදය සදලා ලියුවක් බව සලකන්න..





යිබෝ......

යිබො ලගට ටිකෙන් ටික ආපු වංජි යිබො ලගට ඇවිත් ඉද ගත්තෙ යිබොට ඉදගන්න කියලා ඉගිකරමින්.

ඔයාට එනම් අපිව පෙනවා.

හිනා වෙමින් යිබො කියද්දි  වංජිත් එ හිනාවට හවුල් වුනා.

(කලින් ආත්මෙ යිබො = වංජි , ශාන් = වෙයි . අන්ටමෙස් නම් ගත්තට කතාව ශමාන නැ 🙂)

ඇයි ඔයාලා මෙහෙට ආවෙ .....

ඇත්ත හොයන්න ....

මොකක් ගැනද ..

එක මම තමා හොයනවා සහොදරයා එත් එක වැඩි කල් යන්නැතුව හම්බවෙයි වගෙ...

හිනා වෙන්න ගත්ත වංජි

ඒ ඇයි ...

බලන්න

වංජිගෙ බෙල්ලෙ තියෙන පෙන්ඩන් එකට අත දික් කරලා යිබො කියද්දි වංජි එක අතට ගත්තා ..

මෙකෙ මොන බලන්නද

වංජිට පෙන්න අත දික් කරපු යිබො

මට හම්බුනෙ මෙකෙ භාගයයි... ඒ කියන්නෙ එක තමා කැඩිලා නැ .. මෙකෙන් මට උන දෙවල් හොය ගන්න පුලුවන් කියලා මම හිතනවා

මාත් එහෙම හිතනවා ...

ඔයාලා පරිස්සම් වෙන්න . මට මෙහෙ කිසි බලයක්

කියලා ඉවරකරන්න හම්බුන්නැ  කන කුඩු වෙන්න අකුනක් ගැහුවා ... ශානුත් එකෙන් ඩිම් වුනා ..
මුලු පරිසරයම අදුරෙන් වහගත්තෙ කුනාටුවක් එන්න වගෙ ... වැරදි කුනාටුව ඇවිත් ඉවරයි ...
එලියට ගිය වංජි යිබො දැක්කෙ     

සේනාවක් ....
යක්ශ සේනාවක්

ක්හැම් ක්හැම්
කෙනෙක් උගුර පාදන්න ගත්තා....
එත් එක්කම සෙබලු දෙපැත්තට වුනෙ ඒ කෙනාට ඊට දෙන්න .....
ආපු කේනාව දෑකලා වංජි පොඩ්ඩක් ශොක් වුනා...

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now