special ( our life).

80 14 12
                                    


වසරකට පසු


සිනිදු රොස පාට මල් පෙත්‍තක් පාවෙලා ඇවිත් මගේ අතක් උඩට වැටෙද්දි ඉර එලියක් නැති වුනත් ආලොකමත්ව පේන පාර දිහා මම බලාගෙන හිටියා . හැම ගහකම තියෙන සකුරා මල් පෙති එකෙන් එක වැටෙද්දි එතන මාරම ලස්සනක් තියෙන්නේ .මේ ලොකෙ මම බලන්න ආසම තැන් තුනක් තියෙනවා

එක සකුරා මල් පෙති හුලගට වැටෙන විදිය බලන්න
දෙක හිම වැටෙන විදිය .එකත් පලවෙනි පාරට හිම වැටෙන විදිය බලන්න
තුන ලොකු දිය ඇල්ලක් ලගට ගිහින් එතන ඉදන් ඒ දිහා බලන් ඉන්න

සිනිදු මල් පෙති මගේ ඇගෙ වැදිලා බිමට වැටෙද්දි මම හිටපු තැනින් නැගිටලා ඒ පාර දිගේ ඇවිදින්න ගත්තා ..
තාමත් පාන්දර වුන නිසා වටපිටාවෙ කිසිම සද්දයක් නෑ.. පින්නයි මල් පෙතියි එකට එකතු වෙලා .. එතන වෙනම ලොකයක් වගේ .ඇත්තටම ජිවිතේ හැමදාම එකම විදියට ගෙවන්න පුලුවන්නම් ..එත් අපිට ප්‍රශ්න නැති වුනත් කම්මැලි හිතෙනවා .එක තමා ඇත්ත

හිමිට ඇවිදන් ගිය මම කල්පනා කරන්න ගත්තේ මීට අවුරුද්දකට කලින් මගේ ජිවිතේ වුන දේවල් ගැන .. රෑ ස්කොලේ මාව බේර ගත්ත විදිය . මාව ආරක්ශා කරපු විදිය .අපේ බැදිම .මගේ ඇත්ත ඔක්කොම මගේ ඉස්සරහා මැවිලා පෙද්දි මම පාරෙන් එහා පැත්තේ තිබුනු කඩේ ලගට දුවලා ගියා .. දොර ඇරන් ඇතුලට ගියපු මම විනාඩි 20කට විතර පස්සෙ හිනියට සිංදුවක් කියාගෙන පාරේ දිගේ ඇවිදන් ගියා .

12.53 am

ගෙදර ඇතුලට සද්දයක් නැතුව ගියේ කට්ටිය ඇහැරෙයි කියලා හිතන් ..කාමරේ දොර ඇරපු මම කඩෙන් ගත්ත පාර්සලේ හිමිට මේසේ උඩින් තියලා කබඩ් එක හිමිට ඇරියා ..

(මේ වගෙ වෙලාවක කඩයක් ඇරලා තියෙයි කියලා හිතනවද ..හොල්මන් කඩ තමා එහෙනම්..ඒත් එ කඩේ මගේ . මමම පටන් ගත්ත බිස්නස් එක)

1.30 am

සොෆා ඒකේ ඉදන් වෙලාව යනකම් බලන් හිටපු මම නැගිට්ටෙ දැන් වෙලාව හරි කියලා හිතන් .. කාමරේ දොර ඇරපු මම හිමිට bed shit එක අයින් කරලා අතේ තිබුන වතුර එක ඇදට දැම්ම ..එත් එක්කම කඩි ගුලකට වැටුනා වගේ බො නැගිට්ටා ..

"මොනාද යකොව් කරන්නේ .."

"..."

"පිස්සු තද වුනාද "

"හැපි ඇනිවසරි බබා, අදට අපි හම්බෙලා අවුරුද්දක් ..මතකද 😒"

"අද ? "

"ඔව් "

"ශුවර්ද"

"ඔව් ගානට වෙලාවත් හරි ..අපි හම්බුනේ පාන්දරනෙ. "

"එත් බබා .."

"අනේ මේ .ඔනෙ එකක් හැපි ඇනිවසරි වර කේක් එක කපන්න "

"බබා කියන එකක් තමා බබා"

මුට මට වඩා පිස්සු 😒 .වරකො ආයි every day means every day ගාන් ..ජුප් ..

කේක් කැල්ලක් කපලා එක කවන්න ලගට යද්දි

"බබා ..එක නෙමෙ ..ආයි මට කියන්නැතුව පාන්දර එලියට එහෙම යන්නැ "

"....bo"

"හිතන් ඇති මට කොලේ වහන්න "

අතේ තිබුන කේක් කැල්ල මුනෙ අතුල්ලපු මම ඇදට නැග්ගෙ දැන් යුද්දෙ ආරම්භ වෙන නිසා ..

👉👈😥














කියෙව්වනම් හොරා වගේ යන්නැ හලිත

Sŋơw ʄrost ||YZ||Tahanan ng mga kuwento. Tumuklas ngayon