[chapt 9-part 2]

106 28 3
                                    

වෙන්වුනත් එක භවයකදි ඔබටමයි අයිති මගෙ හදවත සැමද

හුදෙක් විනොදය සදලා ලියුවක් බව සලකන්න..





yibo house pov

චන් ඔයා මගෙ නේ ....
සිහින් ලෙස යිබො අහද්දි චාන් ඔලුව වැනුවෙ එක ඔව් කියන්න වගෙ . චාන්ගෙ කම්මුලක් හිමිට පිරිමද්දිද්දි යිබොට වෙනසක් තෙරුනා .මොකද ඒ කම්මුල් කදුලුවලට තෙත් වෙලා පෙගිලා  . සීතල මුන යිබොගෙ පැත්තට හරවපු යිබො චාන්ගෙ දිහා බලන් හිටියෙ වෙන මුකුත්ම තෙරුන් ගන්න බැරුව .
චාන් චාන් ඔයා හොදින්ද .. හොදටම සුදු මැලි වෙලා හිටපු චාන් හිමිට යිබොගෙ නම කොදුරන්න ගත්තා ...

මට සමාවෙන්න යිබො ...

නැ නැ ඔයා මොනවද මේ කියන්නෙ ...

එන්න එන්න කඩා හැලෙන චාන්වත් අරගෙන් යිබො උඩ තට්ටුවට ගියා . එත් එක්කම යිබොට ඇහුනෙ පිටි පස්සෙන් ලග ලගම එන අඩි සද්දෙ .. වෙන කිසි දෙයක් හිතා ගන්න බැරුව චාන්ගෙ අතක් තද කරලා අල්ලන් එක ඉබින්න ගත්තෙ පිස්සුවෙන් වගෙ .
පිටිපස්සෙන් ආපු අතක් යිබොගෙ උරහිසෙ ගැවෙද්දි යිබොට ඒ පැත්ත බැලුනා .ආපු කෙනා දැකලා දිවත් පැටලෙන්නගත්ත යිබො ඉදන් හිටපු තැනින් නැගිට්ටා ...

තාත්තා... 

once upon time Yibo pov .......

අම්මෙ ......අම්මේ ..... තාත්තට මොකද වුනේ ..

යිබො කොච්චර ඇහුවත් අම්මා කරෙ යිබොව බදාගෙන අඩපු එක විතරයි ..

තාත්තා අයිමත් එන්නැ පුතෙ ..
නොතෙරුම් කම නිසා එක තෙරුන්නැති වුනත් යිබොගෙ ඇස් වල කදුලු පිරිලා තිබ්බා .

එත් එත් තාත්තා ඊයෙත් මාත් එක්ක හිටියනේ .
එක පාරට කොහෙද ගියේ ..

මුකුත්ම නොකියා යිබොගෙ ඔලුව දිගටම අත ගාපු යිබොගෙ අම්මා දිග සුසුමක් හෙලුවා .

එත් එක්කම යිබොගෙ ඇස් ගියේ කාමරෙ කොණක හිටපු චාන් දිහාවට . එයා හොදටම අඩනවා ...
චාන්ට ලගට එන්න කියලා ඉගි කරපු යිබොගෙ අම්මා එයාවත් බදා ගත්තා ..

ඔය දෙන්නම එකට ඉන්න හැමදාම .ඔයාලගෙ තාත්තලට උන අසාදාර්නෙ වෙනුවෙන් .
එ දෙන්නගෙම මුනු ඒ පැත්ත හැරෙද්දි යිබොගෙ අම්මා  ඒ දෙන්නගෙම අතෙ නුලක් ගෙට ගැහුවා .මුලු ඇගම දිලි සෙන්න ගත්ත දෙන්නම එක පාරට කලාන්ති වුනා ...

Sŋơw ʄrost ||YZ||Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ