[chapt 6]

264 63 3
                                    

"Stay"

....

"අද තමා තමුන්ගේ අවසානේ"

රතු වෙලා ගිනි පුපුරු විසි වෙන  ඇස් දෙකෙන් ශුඇන් දිහා එක එල්ලෙම බලාගෙන කියද්දී ශානුත් උඩ ගියා කිව්වොත් හරි .

"යිබො ...."

එහෙම කියද්දිම ශාන් දිහා බැලුව යිබො දැක්කේ ශාන්ගේ බෙල්ල වටේ රතුවෙල  තියෙන විදිය. යිබොගෙ ඇස් තව තවත් රතු වෙන්න ගත්ත.
කෙලින්ම ශුඇං ලගට ගිය යිබො ශිඇංගෙ බෙල්ලෙන් අල්ලලා උඩට කරෙ ශුඇංට හිතන්නවත් වෙලාවක් නැති වෙද්දී...

ටිකෙන් ටික උඩට යන ශුඇං යිබොගෙ අත අත් දෙකෙන්ම අල්ල ගත්තෙ හුස්ම ගන්න බැරි නිසා...
ශාන් දිහාම බලන් ඉන්න යිබො ගැන ශාන්ට අමුත්තක් දැනුන...
ඇස් උඩ ගිය ශාන්ට මතක් වුනෙ අවුරුදු දහතරකට කලින් ශාන්ගෙ තාත්තව අල්ලන් හිටපු විදිය ...
ඒ ඇස් දෙක ඒ මනුස්සයටම සමානයි...
ගිනි ගන්න ඇස් දෙකකින් ශිඇ‍ංව තද කරලා අල්ලන් ඉන්න යිබො දිහා ශාන් බලන් හිටියෙ බයෙන්

ශිඇං හොදටම දගලනවා එයාට මුකුත් කරගන්න බැ.. යිබො එයා දිහා බලන් හිනා වෙනවා... ශිඇං දිගටම යිබොගෙ අතට ගහනවා...
ශාන්ට පිස්සු වගෙ ශිඇං කැගහන විදියයි යිබො හිනා වෙන විදියයි ශාන්ගෙ ඉස්සරහ විකාර රූපිව මැවිලා පෙන්න ගත්තා..ඉවසන්න බැරිම තැන ඇස්දෙක පියාගත්ත ශාන් ඇස්දෙක තද කරගත්තේ මෙක හිතට හෙන වදයක් නිසා....
එක පාට්ට




ඇති.......................................

ශාන් එම කැගහද්දී යිබො උඩ ගියා මුලු කාමරයම දෙවනත් වෙන්න කැගහපු ශාන් .. ටිකෙන් ටික ඔලුව ඉස්සුවෙ දැන් යිබොගෙ රිඇක්ට් එක මොකක් වෙයිද කියලා හිතලා..

ඔව් යිබො එයා දිහා කන්න වගෙ බලන් ඉන්නවා.. එක හරිම භය හිතෙන බැල්මක් අර ගිනි ගන්න ඇස්දෙකෙන්ම ශාන් දිහා බලන් ඉන්නවා....

ශිඇංව ටික ටික පල්ලෙහට ගත්ත යිබො හිතන්නෙවත් නැතුව ශිඇංව විසික් කරෙ ශාන්වත් කන්ෆියුස් වෙද්දි...
ශාන්ට හිතාගන්න බැරි වුන මොකද්ද ඒ වුනෙ කියලා

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now