වෙන්වුනත් එක භවයකදි ඔබටමයි අයිති මගෙ හදවත සැමද
හුදෙක් විනොදය සදලා ලියුවක් බව සලකන්න..
අවසන් කොටස් කිහිපය 🍁
zhan pow
මම දොරත් ඇරන් එලියට ආවෙ අම්මිටත් අත වනාගෙන . මම කෙලින්ම ගියෙ ඈත පේන කැලෙ ඇතුලට . ඈතට අදුරුවට පෙන ඒ කැලෙ ඇතුලෙ තිබ්බෙ අමුතුම ලස්සනක් ඇතුකට යන්න යන්න සුදු පාට ලිලි මල් වලින් පිරිලා තිබ්බ එතැන අමුතුම නිස්කලංකභාවයකින් පිරිලා තිබ්බෙ .එක නිකන් හදවතක් වගෙ ඔන කෙනෙක්ට ඇතින් ඉදන් බලද්දි එක අදුරුයි වගෙ පෙනුනට එක ඇතුලෙ හරි පුදුම ලස්සනක් හිර වෙලා තියෙන්න පුලුවන් .පිටතින් බලන්න කලින් එක ඇතුලෙන් මොන වගෙද කියලා බලලා ඉන්න .එතන අපි කවදාවත් දැකපු නැති දෙයක් තියෙන්න පුලුවන් .
.හුලගක් තරම් වේගෙකින් මම දිව්වා මල් දිගේ දිගටම මම දිව්වා යායට තියෙන සිදු ලිලි මල් හුලගට වැනෙනවා . හරියට නිකන් එයලා මට කතා කරනවා වගෙ
.හුලගත් එක්ක දුවද්දි දැනෙන හැගිම විදලා තියෙනවද . එක හරිම අමුතු හැගිමක් .
මම ගියෙ කන්ද උඩම තිබ්බ පයිනස් ගහ ගාවට වසන්ත කාලේ නිසා කොලවලින් පිරිලා තිබ්බ ඒ ගහ ඉර එලිය වැටිලා දිලිසෙනව . කන්දයි ඉර එලියයි එකතු වෙලා එක දිහා ඔනෙ තරම් වෙලා බලන් ඉන්න පුලුවන් එත් මගෙ ඇස් හෙව්වෙ වෙන දෙයක් . ඔව් එක මට හම්බුනා . ගහ පාමුල ඉදන් ගහට හේත්තුවෙලා ඉර එලියත් එක්ක සෙල්ලම් කරන පුන්චි කොල්ලා . එයාව දැක්කම් තාමත් මගෙ හදවත වේගෙන් ගැහෙනවා . එ ඇයි කියලා මම දන්නැ . මගෙ වයසටම සමාන වුන එයාව මම සැලකුවෙ මගෙම යාලුවෙක් විදියට එත් එයාට මාව එක අගන්තුකයෙක් විතරයි .
හදවත කොනක පොඩි දුකක ඥැ කිව්වොත් බොරු ඉතින් .
එත් මම හැමදාම එයාව බලන්න එනවා .
මම කෙලින්ම දුවගෙන ගියෙ එයා ගාවට.දනිස් දෙකට බර දිලා හති අරින මම දිහා ඒ ඒයා ටික් බොල කලු ගැඹුරු දිලිසෙන ඇස් වලින් එයා බලන් හිටිය හම්මො . එයා මගෙදිහා බලන් ඉද්දි මට මාරම සතුටක් දැනෙනවා .එක කියාගන්න බැ . අදත් වෙනදා වගෙම මගෙ සුපුරුදු සිරික්කිය මම එයාට දැම්මා . මෙච්චර පොඩි මම ආදරෙ ගැන මොනාද දන්නෙ . එත් ඒ ආදරෙ මම දැන් විදිනවා මටත් නොදැනිම .
![](https://img.wattpad.com/cover/299696972-288-k161451.jpg)