[chapt 9]

127 39 2
                                    

වෙන්වුනත් එක භවයකදි ඔබටමයි අයිති මගෙ හදවත සැමද

හුදෙක් විනොදය සදලා ලියුවක් බව සලකන්න..

zhan pov ...

උනුසුම් හිරු කිරන විදුරු අතරින් ගලන් එද්දි ටිකෙන් ටික මම මගෙ ඇස් ඇරියෙ මගෙ මුනට එක දරා ගන්න බැරි නිසා  . එයාගෙ පපුවට හේත්තුවෙලා නිදාගෙන හිටපු මට එයාගෙන් උනුසුමක් දැනුනා එකට තවත් ගුලිවුන මම එයාගෙ පපුව අස්සෙ හැංගුනෙ එක තවත් විදිමින් එයත් මාව තදින් බදාගෙන හිටියා  .. මගෙ දිග ඇගිලි අරගෙන එයාගෙ  කොන්ඩේ අස්සෙ යවපු මම හිමිට එයාගෙ කොණ්ඩෙ  අස්සෙන් අත දාලා කොන්ඩෙ අවුස්සන්න  ගත්තා .. එත් එක්කම මම දැක්කෙ මගෙ දිහා බලන් හිටපු ඒ දුඹුරු පාට ඇස් දෙක . එයා හරිම තියුනු විදියට මම දිහා බලන් හිටියා . ඒ බැල්මට මට කෙල ගිලුන්නැ කිව්වොත් බොරු . හිමිට පාරට ඉන වටේ අත යවල මාව තවත් තුරුලු කරගත්ත එයා මගෙ ඇස් දිහා බලන් හිටියෙ හරියට දැකලා නැ වගෙ .. ඒ තද  පාට ඇස් තද කලු අයිබ්‍රෝ . එක දිහා බලන් ධ්‍යානයක් වඩන්න පුලුවන්  ඇත්තටම එයට මාර ලස්සන මුනක් හිතෙනවා .මම හිතින් හිතුවෙ ඒ මුන මගෙනෙ කියලා. ඒ ඇස් තමා මගෙ හිතට වැදුන එකම ඇස් දෙක .. ඔව් යිබො කියන්නෙ මගෙ පලවෙනි ආදරෙ . වන්ජි වෙයිට එක්ක බැලුවම අපි දෙන්නගෙ ආදරෙ ආත්ම ගතයි .. 
මගෙ ඇස් දිහා බලන් ඉදලා මගෙ තොල් වලට උනුසුම් හාද්දක් තිබ්බේ එයා හරියට තොල් වලට ඇති අයිතිය ගැන මතක් කරා වගෙ ...  . ඒ හාද්දේ හරිම උනුසුම් බවක් වගෙම ආදරයක් තිබ්බා . නලලට හාද්දක්  දිලා ඇදෙන් රොල් වෙලා එහෙම්මම නැගිටලා එයා කුස්සියට පැත්තට ගියා ... එයා මොනාද කරන්නෙ කියලා බලන්න එ පැත්තට ගිය මම දැක්කෙ තේ හදනවා .ටිකක් හිනා යන්න ආවත් එක නවත්ත ගත්තේ මට ගුටි කන්න වෙයි කියලා හිතලා. සින්ක් එක පැත්තට හැරිල  මොනාද හොදන ගමන් එයා හිටියෙ .දුවගෙන ගිහින් බැක් හග් කරපු මම එයාගෙ බෙල්ල සිප ගත්තෙ සියුම්ව. එහෙම්මම මගෙ පැත්ත හැරුනු යිබො මගෙ තොල් වලට බර වුනේ මට කිසිම වේදනාවක් නොදැන විදියට .මගෙ ඉන වටා අත යවලා මාව තවත් ලගට ගද්දි මම එයාගෙ බෙල්ල වටෙ අත්දෙක යැවුවා විනාඩි කිහිපයට හාද්දකින් පස්සෙ එයා මගෙ නහයට තට්ටුවක් දාන් අනිත් පැත්ත හැරුනෙ වතුර එක රත් වෙන නිසා  .. උනුවතුර  ටික අරන් මග් එකට දාද්දි දාංගලෙ නිසා මම එක පාරටම අතට වට්ට ගත්තා ..
කලබල වුන පාර යිබො හැරෙද්දි මග් එකෙ තිබ්බ ඉතුරු  වතුර ටිකත් ශාන්ගෙ කකුලට වැටුනෙ එක දෙක වෙද්දි
තවත් අවුල් ගිය යිබො ශාන්ව එහෙම්මම හරහට අරන් ඇද සොෆා තියලා ෆස්ටේක් බොක්ස් එක අරන් ආවෙ එතන රතුවෙලා නිසා . හර්බල් ක්‍රිම් එකක් අරන් එතන තවරපු එයා කටින් පිබ්බෙ නිකන් එතන හම කැලි ගැලවිලා යන්න වේගෙකින් .. ශාන්ට ඇඩෙන්න වගෙ හිටියත් යිබො කරන වැඩ දැකලා ශාන්ට හිනා නැතුවමත් නෙමෙ ...  එත් එකේ හෙනට හැංගිච්ච ආදරය තිබ්බා කියලා මට දැනුනා . එක හදවතටම දැනෙනවා .එයාගෙ මුන දකිද්දි එයාගෙ ආදරෙ මට හොදටම තෙරෙනවා .
මෙච්චර ඇබැද්දි අස්සෙ ශාන් හිනා වෙනවා දැකලා ශාන්ගෙ කම්මුලක් මිරිකලා එයා යන්න හැදුවා එක පාරට එයා නැවතුනා මොකද මම එයාගෙ අත තද කරලා අල්ලන් හිටියෙ  මං ගාවට ඇවිත් මගෙ කන ලගට කරලා මම ඉක්මනට එන්නම් කියපු එයා ගියා එයා එනකම් මම බලන් හිටියා ඇත්තටම එයා නැතුව මට ඉන්න බැ වගෙ .එයා කොපි එකකුත් අරන් මගෙ පැත්තට ආවා.එකත් අරන්  මගෙ ලගට ඇවිත් මටත් එකක් දිලා මගේ ගාවින්ම වාඩි වුන යිබොයි මායි ඉස්සරා විදුරුවට පේන කන්දෙන් එහා පරිසරෙ   දිහා බලන් හිටියා ඇත්තටම එක හරිම ලස්සන දර්ශනයක් .ඉර නගින විදිය  . එත් එක්කම මම එයාගෙ උරහිසෙන් ඔලුව තියාගෙම ඒ දිහා බලන් හිටියා

(ප්‍රේම කතාවක් වගෙ වුනා නේ ..)

කන්දෙන් තාමත් නැගගෙන එන ඉර . එක ලස්සනයි එත් එක එන්නෙ හද අතැරලා .. ඔව් ඒදෙන්නා ඉන්නෙ වෙනස්ම පැත්තක එකිනෙකාට ලං වෙන්නවත් බැරි දුරක .ඉරෙන් එලිය අරන් හද ජිවත් වෙන්නෙ ඉර නැතුව හද නිකන්ම ග්‍රහලොකයක් විතරයි . එත් ඒදෙන්නට දෙන්නා කොච්චර ආදර්‍ය කරත් ලං වෙලා ජිවත් වෙන්න බැ . එදෙන්නගෙම තනියට ඉන්නෙ තරු ...මට ඔනෙ ඔයාගෙ ලග ඉන්න තරුවක් වෙන්න යිබො එත්
යිබො ඔයා තමා මගෙ හද .මම ඔයාගෙ ඉර .
ඔයාගෙ උරහිසෙ ඉන්න මම මාර කැමති ..
උරහිසට ඔලුව තියාගන්න ගමන් මම හිතුවෙ එතන මට දැනෙන උනුසුම ගැන

මට සමාවෙන්න යිබො .මම එක කිව්වෙ ඔයාට තියා මටවත් ඇහෙන්නැති ගානට .
එත් එක්කම මගෙ  ඇස් වලින් උනුසුම් කදුලු පෙලියට වැටෙන්න අරන් නැති වෙලා ගියෙ  යිබොටත් තියා මටවත් නොදැනො නොදැනී.....

Unkown pow

මේ ඔක්කොම මම අල්ල ගන්නවා මට කරපු දේවල් වලට ඔක්කොගෙන්ම පලි ගන්නවා .එක සැරෙක ඉවරයක් කරා වගෙ මේ සැරෙන් ඔයාලා ඉවර වෙන්නෙ මගෙ අතින්මයි .................................













බාල්දි සීසන් ඉස් කමින් සූන් ..
බාල්දියක් දාන්න හිතුවා  ..මට මේ දවස් එච්චර අල්ලන්නැ එක නිසා ලියන්න හිතක් නැ සොරි ඇ පරක්කු වුනාට මක් කරන්නද ඉතිම් මම දෙනකම් ඉන්න එපැයි ඔවාලා ජුක තමා ....
දිග එවා දෙනවනෙ අවුල් ගන්න එපා ..





Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now