A/N

43 11 10
                                    

මේක මගේ පලවෙනි කතාව .අනිත් අය තරම් සාර්තක නැතුව ඇති .ගොඩක් ලස්සනත් නැතුව ඇති .එත් මේක අත් නොහැර කියවපු හැමොටම ගොඩාක් ගොඩාක් ආදරෙයි .වචනෙකින් හරි කමෙන්ට් කරපු වොට් කරපු මගේ සෙට් එකට මම හදවතින්ම
ආදරෙයි

මගේ සෙට් එක කිව්වෙ එහෙම කාටවත් නෙමෙ ඔයාලා හැමොටම තමා .ඔයාලා මගේ අය..(හොරෙන් කියොපු අයත් ඇතුලුව)

මම මහ ලොකු කෙනෙක් නෙමෙ එක මම පිලිගන්නවා .කතාවක් දැම්ම ගමන් එක චැප්ට් එක 1k ගහන පොරකුත් නෙමෙ.👋 .එත් මට ඉන්නවා මේක කියවපු  පට්ට සෙට් එකක්...අන්න එයාලට මම ගොඩක් ආදරෙයි ..

එත් මට මේක කියන්න හිතුනා ..

Thank you ❤️

And
Im sorry for my mistakes

මම හිතනවා මගේ එකම ආසාව වෙච්ච 100 followers ගහන්න පුලුවන් වෙයි කියලා ..මැරෙන්න කලින් 💫

thq for comment and vote love you






mo xuan yu

  #විදුරු🍃

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now