Epilogue🌛

135 22 10
                                    

• 1.14k thq ❤️🌛
(1k ගහපු නිසා Sad Ending කරන්න හිටපු මනස වෙනස් වුනා 😌)

______

හැම අඳුරු වාලාකුලකටම රිදී ඉරක් තියෙනවා.
.
..
.

A Dream like A Dream

උණුසුම් දෙයක් ස්පර්ශ වෙද්දි අමාරුවෙන් ඇලවිලා තිබුණු ඇස් පිහාටු අරින්න මම හිතින් අරගලයක් කළා .

"අනේ තව ටිකක් නිදා ගන්න දෙනවකො මිනිහො"හැමදාම වගේ මගෙ එහා පැත්තේ හිටපු බෝ අදත් මාව ඇහැරවන්න full try එක දෙන ගමන් හිටියේ . රතු පාට චෙරි ගෙඩියක් වගේ තෙත තොල් වලින් එයා මගේ නළලට හාද්දක් තියලා ඇදෙන් ගියා."පුදුමයි" එක ඇහැක් ඇරලා බලපු මමත් හිමිට ඇදෙන් බැස්සා.තාම වේලාව රෑ12ත් එක්ක මේ මනුස්සයට මොන යකෙක් වැහිලත. දොරත් ඇරන් සාලෙට ගියාට කවුරුත් නැ .. "බෝ..." එයා පේන්නවත් නෑ.

ටික් ටොක් ටික් ටොක් .. බිත්තියෙ තිබුන ඔරලොසුවෙ කට්ට කැරෙකෙන සද්දෙ ඇරෙන්න වෙන මුකුත් සද්දයක් නැ ..වටයක් කැරකිලා සාලෙට ආපු මම ජනේලේ ගාවට ගිහින් තිර රෙද්ද හිමිට අරින්න හදනකොටම දොලට වදින එලාම් එක ring වෙන්න ගත්තා. එක පාට්ට ඇහෙද්දි මාව ලඟ තිබ්බ සොෆ එකට තල්ලුවුනා ..
"ashh..."වුන දේට මම ම හිතින් හිනා වෙද්දි කට්න් එක ඇතුලෙන් අතක් ඇවිත් මගෙ අත අල්ල ගත්තා

"අම්මේ...."

"ෂප්‍රායිම්ස්"

lights on වෙනවත් එක්කම එතන හිටියේ බෝයි මගේ පවුලේ අයයි... හත්තික්කෙ අද මගේ Birthday එක නෙතේ..ඇස් දෙකත් පේර ගෙඩි සයිස් එකට ලොකු කරන් ඉද්දි බෝ ඇවිත් මගෙ කොන්ඩේ අවුස්සලා "happy birthday my little moon"ඒ වචන වල ආදරේ පිරිලා තිබ්බා ..

යකොව් මේ සෙට් එක මගේ පෙශර් නග්ගලා දැන් සිනිත් නග්ගන්න හදනවා කමක් නෑ මට කොහොමත් සිනී.. ලොකු chochalate cake එකක් ..Uwu.. Uwu... දැක්කමත් කටට කෙල උනනවා .උනන්න ඔන්නැ කොහොමත් කුණු කෙල පිටින් ඉන්නෙ..චුටි චුටි candle ගොඩක් මැද 22යි කියලා candle දෙකක් තිබුනා ..එත් එක්කම මට මතක් වුනේ මීට අවුරුදු දෙකකට කලින් වෙච්ච දේවල් ..

2 years ago...

"ශාන් පරිස්සමෙන්" ලුශි අන්තිමට කියපු එක කන ඇතුලෙම රැදෙද්දි මම එතනින් පැන්නෙ කිසිම දෙයක් හිතන්නැතුව.මගේ ඇස් වලින් මම දැක්කේ ඇස් දෙක පියාගෙන ඉන්න බෝව තව තප්පර ගානෙකින් එයාව බිමට වදිනවා කියලා දැක්ක මම ඉක්මන් වුනා .. මගේ ඇදුම ඉරිලා යනවා වගේ දැනෙද්දි පිටෙන් අමුත්තක් දැනුනා.. "අත්තටු... ඔව්.. මම වැම්පයර් කෙනෙක්නෙ. ඔලුව වදින්න තප්පර දශම ගානක් තියෙද්දි මම එයාව අල්ල ගත්තා. මම එයාගෙ රතුපාට තොල් සිනිදුවට මගේ තොල් වලින් අල්ල ගන්න ගමන් හිමිට ඒ තොල්වල පහස එයාට රිදෙන්නැති වෙන්න ගත්තා. තොල්පෙති වල සීතල විතරක් තියෙනකොට කිසිම උණුසුමක් කිසිම Reaction එකක් නැතුව නිසොල්මනේ ඉද්දි මම දිගටම එයාව kiss කරා..විනාඩි දෙකක් විතර යනකොට සීතල අතක් මගේ ඉණ වටේ එතෙනකොට මම නෙමෙ එයා මාව kiss කරමින් හිටියා...


"චාන් I Love You So Much."

.......

"චාන්..." කේක් කපන්නැද්ද. මෙච්චර වෙලා මම කේක් එක දිහා බලම් භාවනා කරලා.. "හරියො..අපි කේක් කමු එහෙනම්"

"ඔක්කොටම කලින් මුණ හොඳන් එනවා"

"හා හා ඉතින්"
එක නෙමෙ ඔයාලටත් ඔනෙද කේක් 🎂

--
ඉතින් මගේ කතාවෙ අවසානේ මේක තමා . ඉවර වෙනකම් බලාගෙන හිටපු හැමොටම මන් ගානෙ කේක් කැල්ලක්🍰
--

#Mo


🍃ඉලඟට silent heart එකෙන් එන්නම්

🌼vote plz 😒❤️

කතාව මෙච්චර කල් කියොපු එකෙ පොඩි comment එකක් දිගෙන යමුතෙ .😛




මම දන්නැ මම දැක්කෙ නැ ..පබ්ලිශ් අපලයක් තියෙනො වgay

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now