[chapt 11]💙‍💨

97 29 9
                                    

  (

වෙන්වුනත් එක භවයකදි ඔබටමයි අයිති මගෙ හදවත සැමද





හුදෙක් විනොදය සදහා ලියුවක් බව කරුනාවෙන් සලකන්න ...

*
*
*
*
*
*
*
*
*
*
*
*
*























හිම පියලි ඉර ඉලියට වියැකි යන්නා සේ අපේ ජිවිතයට කුමක් වේද



present pov

.
.
.
.
.

චාන් නිසොල්මනේ ඉන්න විදිය බලාගෙන බො ගැඹුරු ලෙස හුස්ම ගත්තා . තවමත් ඒ අත අල්ලන් දන ගහන් ඉන්න යිබොගේ ඇස් වලින් උනුසුම් කදුලු බිදු ඇද රෙද්දට එකතු වෙමින් ඔහේ ගලා යනවා ...

විනාඩි කිහිපයක් එවිදියටම හිටපු යිබො නැගිටින්නෙ පිටුපසින් කෙනෙකුන් සිටන් සිටින නිසා ..

ඒ චිඈං ...

චීඈං දේස නොරිස්සුම් බැල්මක් හේලු යිබො මදක් පසකට වී චාන්ව නිරික්ශනය කිරිමට දුන්නා .අවසර ලැබු සැනින් චාන් වෙතට ගිය චිඈං චාන්ගේ නාඩි පරික්ශා කරා . තමාගේ කොට් එක තුලට අත දමා කුරා බොතලයක් ගෙන එයට තවත් වෙනත් බොතලයකින් රන්වන් පැහැති කුඩු ස්වල්පයක් දමා ඔහුඑය කලවම් කරන්න විය ...

චාන්ව ඔසවන්න අත තබන සැනෙනින් එතනට ආපු යිබෝ චිඈංගේ අත වෙනතකට විසි කර චාන්ව කෙලින් කරන්න විය ... සිදුවු කිසි දෙයක් ගනන් නොගත් ඔහු නැවතත් අර බෝතලය ගෙන චාන්ගේ කට දෙසට වක් කරන්න විය ... එය ගිලෙන්නැ කියා වටහාගත් යිබො ඔහුගේ කට සොලවා එය ඔහුට ගිල්ලවන්නට විය ....







































shan pov
.
.
.
.
.

ක්හැම් .. ක්හැම් ..

කැස්සත් එක්කම ටිකෙන් ටික ඇස් ඇරපු චාන් චිඈං හා යිබොව දැක්ක ගමන් ඇස් රතු පාටින් දිලිසෙන්න ගත්තා  . එයා දිහා නිවුනු විදියට බලන් ඉන්න යිබො දිහා රතු ඇස් දෙකෙන් ඔරවලා බලන් හිටපු චාන් ඒ කෙලින්නම් චිඈං දිහාවට හැරුනා ..

"උබ එහෙනම් මාව රැවැට්ටුවා .."

චාන් එහෙම කියද්දිම චිඇංගෙ මුහුඹ දිගේ දාඩිය බිදු දෙක තුනක් ගලාගෙන ගියා .
චිඇංගේ වෙනස් වීමත් එක්ක කුප්ප හිනාවක් කටට ආපු චාන් යිබො තවමත් අල්ලන් ඉන්න අත ගසලා දැම්මා

present pov
.
.
.
.
.
චාන් නැගිටිනවත් එක්කම  චිඇංගේ මුහුනාදුරු වෙන්න විය . ඉදගෙන සිටි තැනින් නැගිට්ට චිඇං කාමරයේ කොනක් වෙත ගොස් හිට ගත්තා .
චාන්ගේ පලමු වචනයෙන් බය වුනු චාන් යිබො දෙස බලා සිටියා .  එත් එක්කම ඇදෙන් නැගිට්ට චාන් චිඈං දිහාවට යන්න හදද්දිම යිබො චාන්ව පිටිපස්සෙන් ගිහින් බදාගත්තා .

වස්තුව .. සිහියට එන්න ....

එත් එක්කම යිබොව තල්ලු කරපු චාන් තියුනු ඇස් වලින් යිබො දිහා බැලුවා ..

තමුසෙට ඔවා ප්ලැන් කරාන වෙලාවෙ මාව බෙර ගන්න තිබ්බා ...

වේලුනු ඇස් වලින් චාන් කියද්දි  යිබො කිසිත් නොකියා ඔහු දෙස බලා සිටියා




























































✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡️✡

yibo pov

.
.
.
.
.

චිඇං කියන්නෙ කලින් ආත්මේ මගෙ හතුරෙක් වුනාට මේ කාලේ මගෙ හොදම යාලුවා .

කලින් කරපුවට තමන්ටම වේදනා දිගෙන ඉද්දි මට එයව අහම්බෙන් හම්බුනෙ .

. එත් එයාට කිසි දෙයක් කරන්න හිත දුන්නැති මම එයාට සමාව දුන්නා වගෙම මගෙ දකුනු අත කරගත්තා .
මැරිලා ඉපදුනාට පස්සෙ  අවුරුදු ගානක් ඉදන් මම ජිවත් වෙනවා .

ඒ චිඇං එක්ක

. අම්මා තාත්තා නැදැයො ඔක්කොමලා මාව අතැරියට පස්සෙ මට ඉතුරු වුනෙ චිඇං විතරයි .  එයාටත් එක එහෙම තමා . එත් එයාගෙ එක වාසියක් තිබුනා . එක එයා මට පාච්චි කරන්න ඉඩ දුන්න

"විශ්වාසය" .

ශුඇං අන්තිම මොහොතේ විශ්වාස කරපු එකම කේනා වුනෙ චිඇංව .
මට චාන්ව හම්බේන්න කලින් එයා ගැන ඔක්කොම දෙවල් අමතක වෙලා තිබ්බෙ .
එත් චිඇං එයා කරපු දෙවල් එක්කම මට ඔක්කොම මතක් කරා.  

        එත් එයාගෙන් මට දැන ගන්න පුලුවන් වෙච්ච දරුනුම දේ තමා ශුඇංගේ ආත්මෙ දැන් ඉන්නෙ කාගෙ ඇගෙද කියලා ....

ඒ වෙන කාගෙවත් ඇගක නේමේ

චාන්ගෙ ඇගෙ ..

චාන්ව මගේ ගෙදරට ඒක්ක එන්නත් කලින් ඉදාම ශුඇංව අපි දෙන්නා එකතු වෙලා රැවැට්ටුවා . මෙ ඔක්කොම නිසා කරදර විදින්න උනෙ මගෙ පනට .
එයා කවදාවත් නොකිව්වට ශුඇං එයා එක්ක කතා කරනවා . එත් එක නිසාම එයාගෙ අන්තිම තීරණය වුනෙ මැරෙන එක .. ශුඇංට විශ්වාස හිතෙන විදිය ඔක්කොම  හරි .දැන් තියෙන්නෙ මේක ඉවර කරන්න ...


















































.
.
.
.
.

Sŋơw ʄrost ||YZ||Donde viven las historias. Descúbrelo ahora