️ [chapt 2]

334 82 9
                                    

...

වෙන්වුනත් එක භවයකදි ඔබටමයි අයිති මගෙ හදවත සැමදා❤️

....

වාතයෙන් කපාගෙන යමක් ගියා වගෙ දැනුනු පාර  එහෙම්මම ඔලුව හැරෙව්වේ චාන්.
ශිසුන් දිහා බැලුවෙ හිතාගන්න බැරි මුනක් මවාගෙන .කලින් දැනුනු සුවදම ආයි දැනුනු නිසා ලෙසටම බය වුනා පෙන්නුවෙ නැ . කට තද කරගත්තෙ ආයි හූ තියන්න බැරි නිසා...

"ශී..ශී... "

"මොකද බල්ලො."
ශිසුන් කැගහපු පාරට උඩ ගියා ..හම්මො එකා මට වඩා බයයිද කොහෙද..

"ඒ..මෙ ...මන් .."

"ආච්චිට. ගොත ගහන්නැතුව කියපම්කො කියන එකක් ."

"ආහ් . ඔයට මේ සුවදක් එනවද."

"මොන .නැ . උබට පිස්සුද
උබ මට කියලා ජාතිය අමත ගන්නැතුව හිටපන් පුතො "

...

තුනී වාතය අතරින් අඩි ශබ්දයක් ඇහෙන්න ගත්තේ ශිසුන්ගෙත් බය වැඩි කරමින් .

"අඩො බල්ලො උබත් යක්ක රජා වගෙ හිටියට බයයිනේ ..."
මම දිහා කන්නවගෙබලපු ශිසුන් ආයිමත් සද්දයක් එන පැත්ත බැලුවා .

"කවුද ඔතන....."

ශිසුන් කැගලා කිව්වෙ කවුද ඉන්නෙ කියලා බලන්න.

"අර සතා ආයි ඇවිල්ලද දන්නැ ."
මම කියන ඔල්මොරොන්දන් කතා අහන් තාම මට පිස්සු නැ කියපු එකෙක් නැ . පුදුමයි මු මා එක්ක ඉන්නවා.එහෙම තමා බොක්කෙ යාලුවො .

අහසේ තිබුනු හද වලාකුලු වලින් වැහිලා තිබුන නිසා අවට අදුරු වෙල තිබුනත් වලාකු ටික ටික පාවෙල ගිහින් අවට ටිකක් ආලොකමත් කරන්න ගත්තේ ශාන්ගෙත් ශිසුන්ගෙත් බය ටිකක් අඩු කරමින්.

මමයි ශිසුන් දෙන්නාම ඉස්සරහ බලන් හිටියෙ මොන ගිනිගෙඩියක්ද පාත් වෙන්න යන්නෙ කියලා හිත හිත.. ශිසුන්නම් හිතන් හිටියෙ මොහිනි වගෙ ආවොත් හොද කුනුහරප ටිකක් කියන්න. ගලෙ ගහලවත් ඔය පුරුද්ද යවන්න බැ ඔකගෙ.

එකපාරටම .

නැ නැ ටික ටික ආවෙ.අපි දෙන්නාගෙම ඉස්සරහට ආවෙ උස දෙයක් .ඒ කොල්ලෙක්.

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now