[chapt 7]

179 47 2
                                    

14year ago....

"යුශෝ.... එයව අතාරින්න... මාව ගන්න .."
අමාරුවෙන් අඩ අඩ කිව්ව තාත්තා ශාන්ව බදා ගත්තේ ශාන්ට කරදරයක් වෙන්න දෙන්නැ කියලා දුන්න පොරොන්දුව මතක් කරමින් .

න්න එන්නම වැස්ස තද වෙන්න ගද්දි එක පාරම අකුනක් ගැහුවෙ මුලු අහසම එලිය වෙද්දි . අදුරෙන් වැහිලා තිබුන හැමදේම ආලොකමත් උනා . යුශොගෙ මුහුන දිහා බලන් හිටපු ශාන් ඔහුගෙ මුහුන හරියටම දැක්කේ අර ආලොක කදම්භය නිසා.
දෙන්නට දෙන්නා මුහුනට මුහුන බලන් තප්පර කිහිපයක් ගතවුනා . මොහොතකට සීමා වෙච්ච ආලොකයත් එක්ක ඒ බැල්මත් මොහොතකට සීමා වුනා

ශාන්ගෙ තාත්තව බිමින් තිබ්බ යුශො.. කැලෙ අතරින් කෙනෙක්ව ඉස්සරහට ගෙනාවා...

ඒ..ඒ..






















යිබො...

ගැස්සිලා ඇහැරුන ශාන්  වටපිට බැලුවෙ යිබොව හොයන්න .එත් එයා නැ...

Unkown pov...

කලු බැග් එක අයින් කරපු කෙනා ඊට ඉස්සරහ තිබ්බ පුටුවකින් වාඩි වුනා...

බැග් එකකින් ඔලුව කවර් කරලා තිබ්බෙ වෙන කාගෙවත්ගෙ නෙමෙ shuan(ශුඇං)...

ඉස්සරහ හිටපු කෙනා දැකලා ගැහෙන්න ගත්ත shuan නොනවත්වාම සමාවෙන්න ඉල්ලමින් මුමුණද්දි ඉස්සරා හිටපු මනුස්සයා හැගිමක් නැති භාව ප්‍රකාශනයකින් හිටිය . කිසිදු හැගිමක් නැති මුනක් එක්ක ඉදගෙන හිටපු ඒ මනුස්සයා බෙල්ල දක්වා උස කොට් එකක් ඇදන් හිටියෙ මුලු මුනම කවර් වෙන්න තොප්පියක් දාන් හිටපු එයා 
එත් එයාගෙ කබායට ඇතුලෙන් පෙන්ඩන් එකක් එක්ක චෙන් එකක් තිබ්බා... ඒ පෙන්ඩන් එක කැඩිච්ච මැනිකක් වගෙ....

Yibo pov

යිබො කෙලින්ම ගියෙ කෙනෙක්ව හොයාගෙන .. ඒ මේ දෙවල් ගැන දන්නවා කියලා හිතුන.දොරත් ඇරන් ඇතුලටම ගිය යිබො.

සීයෙ...

පහතට එල්ලි  වැටි තිබුන පබලු වැල් අතරින් අතයවා ඉස්සරහට ආවෙ මහලු වියෙ පුද්ගලයෙක් .

ඔහු ලගට ගිය යිබො

සීයෙ මට උදව්වක් ඔනෙ.

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now