Notice

9.8K 674 104
                                    

--------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

--------------------------------------------------------

' ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න.
මට....මට මේ ජීවිතේ එපා....
මට ඕන උන ජීවිතේ නෙමේ මේ....
හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න බෑ. හැමදාම මේ evilගේ slut වෙන්න බෑ....... ඇයි මට මේ වගේ දෛවයක් දුන්නේ.......... , මට තවත් මෙහෙම ජීවත් වෙන්න බෑ '

~ Jeon jungkook ~

.

' My angle ......... ඔයා හැමදාම මගේ තුරුලේ ඉදී, ඔයා හැමදාම මගෙ ලග ඉදී.... My slut, My toy.... My everything ..... ඔයාට මං කොහෙවත් යන්න දෙන් නෑ. ඉක්මනින් මං ඔයාගේ mate හොයන් මරලා දානවා....
එතනින් පස්සේ.... ඔයා සම්පුර්ණයෙන් මගේ..... මගේ.......මගෙ විතරයි.....
මගෙ........ ඔයාව කාටවත් අල්ලන්නවත් බෑ.... you only belongs to me my angle ..... only me.... fucking my......
My.... my....my....... everything ......
Mine baby..... you are mine and fucking mine................. My DRUG '

~ An evil ~




*---------------------------------------------*

' Drug ' මේක වෙනස් කතාවක් වෙයි.
මගෙ කලින් කතා වලට වඩා.

• Over possessive කතාවක්.

මං කලින් over possessive ඒවා ලියලා නෑ.... ඒත් මට මගෙ හොදම යාලුවා යෝජනාවක් කරා over possessive එකක් ලියන්න කියලා.පස්සේ එයා මට ඒ ගෙන idea එකක් ගන්න කියලා taekook ff එකක් එව්වා.
' suffocated'.... ඒක English ff එකක් .
ඒක possessive jungkookගේ කතාවක්.
Suffocated එකේ top kook එකක්.

Summury -:
Taekook අවුරුදු 4ක් යාලු වෙලා ඉදලා බැන්දා. Top kook ගොඩක් possessive කෙනෙක්.

Taehyungගේ , සහෝදරයා jimin. Jimin වැඩිය jungkookට කැමති නෑ.
Jungkookගේ සහෝදරයා yoongi ,
Yoongi , taebearට ආදරෙයි .....
ඕක තමා පවුල    ....... ඒ කතාවේ තියෙන්නේ jungkookගේ possessive හැසිරීම. ( මේ වගේ consept තියන පොත් ඕන තරම් ඇති.. ඒත් ඒ එකම කතාව නෙමේ ඒ වගේම ඒ පොත් වල coppy නෙමේ )

DrugWhere stories live. Discover now