Chapter 33

3.9K 563 315
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

*ting*

Jungkook , උදේ ඇහැරිලා හිටියේ.. jungkookගේ phone එකට notification එකක් ආවා. දැං සතියකට කලින් jungkookට phone එකක් තිබ්බේ නැ. ඒත් දවසක් jungkook phone එකක් ගන්න්ස් හැදුවා. ඒකට taehyung අවසර දුන් නෑ. ඒත් jungkook ඉස්සර වගේ ලේසියෙන් කිසි දෙයක් අත අරින් නෑ. Jungkook කොහොම හරි කියලා කියලා රණ්ඩු කරලා phone එකක් ගත්තා.
ඒත් ඒකෙන් හැමෝටම calk ගන්න බෑ. Jin, jimin දෙන්නගේ numbers විතරයි තිබ්බේ.

*ting *

ආයෙත් jungkookගේ phone එකට notification එකක් ආවා.
Jungkook phone එක අරන් on කරලා බැලුවා. ඒ jinගෙන් ආව මැසේජ් එකක් .
Jin මැසේජ් එක open කරා.

" ඔයාගේ නම වෙනස් කරපු වැඩේ හරි....."

" ඉක්මනින්ම පාස්පෝට් එකත් හදා ගන්න පුලුවන් ....."

Jungkookගේ , තොල් වලට හිනාවක් ආවා. එයාගේ පලවෙනි step එක හරි . එයාගේ නම වෙනස් කරලා. තව සතියකින් පාස්පෝට් එකත් හරි.

" Thank you hyung "

Jungkook , jinට reply කරලා phone එක පැත්තකින් තියලා කාමරෙන් එලියට ගියේ උදේ කෑම කන්නයි.

Jungkook , කුස්සියට ගිහින් බැලුවත් sana හදලා තියන කෑම එයාට කන්න බෑ අප්පිරියයි වගේ. Jungkook කුස්සියට  ගිහින් එයා කැමති කෑම හදන්න ගත්තා.
ගොඩක් කෑම එයාට අප්පිරියයි . ඉතින් ඒ හින්දා ගොඩක් දුරට තනියමත් කෑම හදන් කනවා. 

TH-" Good morning angle .... "

Jungkook කෑම හදන ගමන් ඉද්දි එයාට ඇහුනා taehyungගේ කටහඩ එයාගේ කනට ගොඩක් කිට්ටුවෙන් . එයාගේ හුස්ම පවා jungkookගේ කනේ වදින තරම් කිට්ටුවෙන්. Jungkook දන්නවා කොච්චර ලං උනත් taehyung එයාව අල්ලන් නෑ කියලා. එයාලා එකිනෙකාව දැං ගොඩ දවසකින් අල්ලලා නෑ. ඒ වගේම කිසිම sexual activity එකක් නෑ.
සාමාන්‍යයෙන් mate එක්ක එකට ජීවත් වෙද්දී අල්ලන්නෙවත් නැතුව ඉන්නවා කියන එක ගොඩක් අමාරුයි . දෙන්නගෙම wolfලට දෙන්නවම ඕනේ.
ඒත් මේ වෙලාවේ දෙන්නටම එයාලගේ පොරොන්දු කඩන්න බෑ .

DrugWhere stories live. Discover now