Chapter 13

3.9K 607 159
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

_____________________________________

~ Jungkook P.O.V ~

* Alarm *

ම්ම්හ්... Alarm එක......
ඒකේ සද්දෙට තමා මං උදේ ඇහැරුනේ... මං ඇස් අරිනකොට මං තවමත් ඉන්නේ එයාගේ තුරුලේ. මං ඉක්මනින් අනිත් පැත්ත හැරිලා alarm එක off කරේ, එයාට තව නැගිටින්න වෙලා තියන හින්දා.
මං, alarm එක off කරලා ඇද ලග වැටිලා තිබුන පිජාමා එක අතට ගත්තා.

එයා මාව rape කරලා දැනට සති දෙකක් වෙනවා . එයා කියන විදියට ඒක rape නෙමේලු... ඒත් මට තවත් ඒක පිලිගන්න බෑ... මට හිතෙන්නේ මං තවමත් rape වෙනවා.... මට මගෙ හැගීම් තේරෙන් නෑ..... මං එයාට ආදරේ කරා , ඒත්... දැං... දැං තියෙන්නේ බයක්.
හරි මං සමහර වෙලාවට එයාට තවමත් ආදරෙයි කියලා හිතනවා,
විශේෂෙන්ම එයා වැරදි කරලා මගෙන් සමාව ඉල්ලන වෙලාවට.

එයා මට සලකන්නේ ගොඩක් නරක විදියට, තවමත් මට දැනෙන්නේ එහෙම.
එදා සිදුවීමෙන් පස්සේ මං හිතුවා ආයේ එයා මට මොකුත් නොකරයි කියලා,
ඒත්... ඒත් මං වැරදී. එයා මාව දිගින් දිගටම rape කරා.

එදා පලවෙනි වතාවට මාව rape කරපු දවසේ ඉදන් දවස් දෙකකට පස්සේ එයා ආයෙත් මාව rape කරා. ඒ, හොබී හ්‍යුන්ග් එක්ක එකට වාඩි වෙලා ලගින් හිටියා කියලා. එදා හොබී හ්‍යුන්ග් මාත් එක්ක phone එකෙන් movie එකක් බල බල හිටියේ... ඒත් එකපාරම taehyung එතනට ඇවිත් මාව ඇදන් ගිහින් ඔෆිස් කාමරේ ඇතුලෙම මාව ආයේ rape කරා.

ආයෙත් දවසකට පස්සේ ගෙදර රෑ මං dinner එක හදන ගමන් හිටියේ... එයා එදා ඇවිත් මාව kiss කරන්න හැදුවා.
ඒත් මං එවෙලේ ගොඩක් හිත රිදිලා හිටියේ. ඒ හින්දා මං එයාගේ kiss එක ප්‍රතික්ශේප කරා ... ඒත් අවසානෙට ආයෙත් උනේ මාව කුස්සියෙම rape උන එකයි.

DrugWhere stories live. Discover now