Chapter 26

3.7K 585 180
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Taehyung , jungkook එක්කගෙන kim mansion එකට ඇවිදන් ගියේ ,
Pack එකේ ඉන්න ගොඩක් අයගේ ඇස් එයාලගේ පැත්තට හැරිලා තියෙද්දී,
Taehyung , jungkookගේ ඉනෙන් අල්ලන් ඇගට හෙත්තු කරන් ඇවිද්දේ.
අවසානේ එයාලා kim mansion එකට ඇතුල් උනා.

" දෙවියනේ..... මගෙ ඇස් ඇත්තක්ද මේ දකින්නේ.... ටේ..? "

Mr.kim , ඒ කියන්නෙ taehyungගේ තාත්තා taehyung දිහා බලන් කතා කරේ පුදුමෙන්.

TH-" ම්ම්ම්.... අප්පා... "

" මට තවම් විශ්වාස කරන්න බෑ.... ම්ම්හ්... මේ ම්ම්ම් j...jun....ම්ම්ම් jun--"

Jk-" Jungkook .... "

" ආහ් , jungkook .... , jungkook .. ම්ම්ම්ම්..... ටේගේ mate නේද ? "

Jungkook , උත්තර නොදී taehyung දිහා බැලුවා.

TH-" ඔව් මගේ mate... මගෙ angle "

Jk-" ම්ම්... Mr.kim~~~ "

" අප්පා කියන්න, ටේගේ mate නම් අනිවාරෙන්ම මගෙ son-in-law ,
ඉතින් අප්පා කියන්න "

Taehyungගේ වගේම, taehyungගේ අප්පගේ තොල් වලට හිනාවක් ආවා.

TH-" ම්ම්ම්.... ඔව් angle, අප්පා කියන්න ....... "

Jk-" අ-අප්පා..."

" කියන්න baby "

Taehyungගේ ඇහිබැම ඇකිලුනා .

TH-" ඒත් ....., එයාට නමක් තියනවා... ඒකෙන් කතා කරන්න ,
මොකද එයා කවුරුත් එයාට එහෙම කතා කරනවට කැමති නෑ.... ඒ හින්දා ආයේ කවදාවත් baby කියන්න එපා.."

DrugWhere stories live. Discover now