Chapter 32

3.9K 598 216
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Taehyung , බබාගේ බඩු මල්ලත් අරන් බලන් ඉද්දී jungkook බබත් අරන් කාමරේට ගියා.

S-" සර්...ම්ම්ම්... මං දවල්ට කෑම හදන්නම් "

TH-" ම්ම්ම්... "

Taehyung , ඔලුව වැනුවේ තවමට් ඇස් jungkook ගිය කාමරේ පැත්තට හැරිලා තියෙද්දී. Sana එතනින් ගියා... taehyung තවමත් කල්පනා කරන්නේ jungkook කියපු දේ ගෙනයි. එයාලගේ beansලා..
Taehyung , ලොකු හුස්මක් අරන් බඩු මල්ලත් අරන් කාමරේට ගියා... යනකොට jungkook , හිනා වෙවී බබාව හුරතල් කරනවා. Taehyungට ඉරිසියාවක් නොහිතුනා කිව්වොත් බොරුවක් ... ඒත් එයා දැං කේන්තිය පාලනේ කර ගන්නවා.

TH-" Angle ..... ඔයා කාලා එන්න..මං ඔය බබා බලා ගන්නම්... "

Jk-" ඌ...නූ... අපිට කාගෙවත් උදව් එපා නේද lil baby..... කුකී uncle විතරක් ඇති නේද ? නපුරු uncleලා එපා නේද "

Jungkook , තොල් උල් කර කර හිනා වෙවී බබා එක්ක කතා කරන්න ගත්තා.

TH-" Angle .... ඔහොම හිතුවක්කාර වෙන්න එපා... අනික ඔය ලමයින්ට නපුරු uncle ගගා උගන්නන්න එපා.. "

Jk-" කුකී uncle කියන්නත් කලින් , ඒක දන්නවා නේද baby lil "

TH-" ඒක කිව්වේ මොකද්ද ? "

Jk-" ඔයා නපුරුයි කියලා බබා දන්නවා.
එදා ඔයා බබාව ඇඩෙව්වා... නේද baby lil ම්ම්ම්ම්ම්...."

Jungkook , බබාව හුරතල් කරන්න ගත්තේ, taehyung එතනට වෙලා බලාගෙන ඉද්දිමයි. Taehyung , මොකුත් නොකියා ඉන්න තීරණේ කරේ jungkook කලින් එයාගේ නැති උන beansලා ගෙන කිව්ව කතාව හින්දා.

TH-" Angle ... ම්ම්ම්.... මං මෙතනින් මේ බෑග් එක තියන්නම්... මේකේ එයාගේ බඩු තියෙනවා කිව්වා.... "

DrugWhere stories live. Discover now