Chapter 35

4.5K 634 495
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

මේ chapter එක මරන තර්ජන රාශියක් මැද  ලියමි.

================================








TH-" An-gle .......... "

Taehyung , sanaගේ බෙල්ලට ලං වෙලා ඉව කරන්න ගත්තා.

TH-" ආර්හ්... රෝස මල්... මං මේ සුවදට ආස නෑ කියලා angle දන්නවා... ඇයි රෝස සුවද perfume uae කරේ.. "

S-" pl...please mark me.. "

Taehyungගේ , පොඩි ස්පර්ශය පවා sanaට ගොඩක් තදින් දැනුනා. එයා හිටියේ heat එකේ උපරිම අවස්තාවේ.sana ඇස් පියාගෙන taehyungගේ හැම ස්පර්ශයක්ම විදිනවා.

TH-" I wan~~~~~~~ "

Taehyung , කියන්න ගිය වචනෙත් සම්පුර්ණයෙන් කියාගන්න උනේ නැත්තේ, taehyungට දැනුනා එයාගේ ඉනෙන් කවුරු හරි ඇදලා අරන් තල්ලු කරනවා වගේ  . Taehyung විසික් වෙලා ගිහින් බිමට වැටුනා.

Taehyungගේ , ස්පර්ශය නැති උනා වගේ දැනුන හින්දා sana ඇස් ඇරියා. Sanaගේ ඇග සීතල වෙලා ගියේ එයා ඉස්සරහා ඉන්න කෙනා දැකලා.
Jungkook .... jungkookගේ ඇස් තද නිල්, දම් පාටට හැරිලා.

එහෙම වෙන්නේ omega කෙනෙක්ට උපරිමගෙන් කේන්ති ගියාමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම වෙන්නේ omega කෙනෙක්ට උපරිමගෙන් කේන්ති ගියාමයි.

කිසිම omega කෙනෙක් කැමති නෑ, තමන්ගේ mate ඉස්සරහා වෙන omega කෙනෙක් heat එකේදී ඉන්නවට. මොකද heat එක කියන්නේ sex way එකෙන් ඉවර වෙන සිදුවීමක්.

DrugWhere stories live. Discover now