Chapter 38

4.7K 635 424
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Jin තවමත් හිටියේ එයාගේ හොස්පිටල් එකේ. එයා තවම දන් නෑ jungkook , airport එකට ගියාද නැද්ද කියලා.
Jin, jungkookගේ phone එකට කරේ නෑ, මොකද එයා දන් නෑ තවමත් jungkook taehyung ලගද ඉන්නේ කියලා.ඒ හින්දා jin, jungkook බලන්න airport එකට යන්න ලෑස්ති උනා......

ඒත් එකපාරම , එයාගේ ඇසිස්ටන් ආවා.

" සර්.....තව එක patient කෙනෙක් ඉන්නවා.... "

J-" මට හදිස්සියක් airport එකට යන්න ඕනේ... ම්ම්ම්.. emergency patient කෙනෙක්ද.......? "

" emergency නෙමේ....  ඒත් pregnant වගේ..... "

J-" අහ්... එහෙනම් ඉක්මනින් එන්න කියන්න..... "

Jin, ආයෙත් පුටුවෙන් වාඩි උනා. එයා කවදාවත් pregnant patientලව ආපහු හරවලා යවලා නෑ.
ටිකකින් patient , jinගේ රූම් එකට ආවා..... ඒත්... jinට එයාව හොදට දැකලා පුරුදුයි වගේ....

J-" අහ්ම්ම්ම්... ඔයා කොහෙද ? මට හොදට දැකලා පුරුදුයි... "

" මං මෙහෙ නෙමේ ඒත් ... මං ××××mental hospital එකේ nurse කෙනෙක්..... "

J-" අහ් , ඒ mental hospital එකේ තමා seok baby හිටියේ... එහෙදි අපි හම්බෙන්න ඇති මීට කලින් "

" seok කිව්වේ...  "

J-" jeon junseok .... "

" Junseok ...ආහ්.... ගොඩක් දුකයි ඒ අහිංසකයා ගෙන.... ඔව් මං වැඩ කරේ ඒයා හිටපු ward එකේ.... ආර්හ්... ඒක ගොඩක් දුක හිතෙන් සිදුවීමක්....
අපි කාටවත් එයාව එදා නවත්තන්න බැරි උනා.... එයා suicide කර ගත්තා..."

J-" S..Suicide ? ම්ම්ම්... ඒක ඒක murder එකක් නෙමේද ? මං කියන්නේ කවුරු හරි ඇවිත් එයාව මරලා~~~"

DrugWhere stories live. Discover now