Chapter 05

4.1K 655 242
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Yg-"  නෑ...... ඒක වෙන්න විදියක් නෑ..."

Jm-" ඒක හොද දෙයක් නෙමේ හබී... ජන්කුකීට හොද තනතුරක්, permanent වෙලාම ලැබුන එකට ඉරිසියා කරන්න එපා..... ඒක නරක වැඩක් "

JImin තොල් උල් කරලා කතා කරා.

Yg-" ම්ම්හ් නෑ කියුටී.. මං කැමතී ජන්කුකී හොද තනතුරක් එක්ක permanent වෙනවට ඒත් private secretary වෙන් නැතුව. "

Hs-" මං කියන්නෙත් ඒක.... jimin ඔයා තවම දන් නෑ taehyung ගෙන...
එයා.... එයාට මානසි~~~~ අහ් ! ඒවා හිතන්න ඕන් නෑ.... ඒත් කුකී, පරිස්සමෙන් . කිසිම වරදක් කරන්න එපා...... "

Jungkook , තවමත් කිසි දෙයක් හිතා ගන්න බැරුව බය වෙලා හිටියේ.

Jk-" ම්ම්ම්හ්... හරි හ්‍යුන්ග් , මට වෙන කරන්න දේකුත් නෑ..... "

Hs-" කුකී දැම්ම යන්න. පරිස්සමෙන් වැඩ කරන්න, ඔයාට එන්න කිව්වා... "

Jungkook , ඔලුව වැනුවා...ඔලුව වනලා කෑම මේසෙන් නැගිටලා යන්න ගියා.

Jungkook , යන ගමන් කල්පනා කරෙත් ඇයි , taehyung එයාට එහෙම ජොබ් එකක් දුන්නේ කියලා.

' එයාට ඕනේ මගෙන් පලි ගන්නද ? කෝපි එකක් ඇගේ හැලුන එක ඔච්චර වරදක්ද ? මගෙන් මෙහෙම පලි ගන්න තරම්...... '

Jungkook lift එකේ නැගලා අදාල තට්ටුවට ගියා. අවසානේ එයා ඒ ඔෆිස් කාමරේ ඉස්සරහින් නතර උනා.
Taehyungගේ , ඔෆිස් කාමරේ ඉස්සරහා නතර උනා.

DrugWhere stories live. Discover now