Chapter 08

4.1K 619 213
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~'~°~°~°~°~°~°~°~°

______________________________________

~ jungkook P.O.V ~

එයාට හොබී හ්‍යුන්ග් මගෙ ගෙදරට එනවා කියන එකට මෙච්චර කේන්ති ගන්නේ ඇයි... ආව් මගෙ කම්මුල් තවත් රිදෙනවා. හොබී හ්‍යුන්ග් මගෙ ගේ ඇතුලට එන් නෑ කිව්වම එයා මාව අත ඇරලා මගෙ ලගින් වාඩි උනා.

" Im sorry angle ......"

එයාට මං සමාව දෙන්න ඕනේද ? මගෙ කම්මුල් තවත් රිදෙනවා. දෙවියනේ මොකද්ද එයා කරේ... මගෙ කම්මුල kiss කරා. මං එයා දිහා කදුලු ඇස් වල පුරවන් බැලුවා .... එයාගේ ඇස් වලත් දුක තිබ්බා මං දැක්කා.

" මං ඔයාට කැමතී angle ..... මං ඔයාට ආදරෙයි ...... මං කැමති නෑ වෙන අය ඔයා ගාවට ලං වෙනවට,
මට වෙන කවුරුත් එපා.... මට ඕනේ ඔයා විතරයි ...... "

මාව ගැස්සිලා ගියා. එයා.... එයා මට ආදරෙයි කිව්වා. බොස් මට ආදරෙයි .... ඒත් ඒක කොහොමද ? මට තේරෙන් නෑ...... එයා මගෙ කම්මුල ආයේ kiss කරා. මගෙ මුලු ඇගම සීතල වෙලා ගිහින්. පපුවට මොකක් හරි වෙලා..මේ හැම දේම ආදරේ හින්දද, බොස් මට සැර කරන්නෙත් මට රිද්දන්නෙත් ආදරේටද?
ඒත් ආදරේ කරන අය මෙහෙම අනිත් කෙනාට රිද්දනවද ? ම්ම්ම්ම් සමහරවිට එහෙම කරනවා ඇති...

මට මතකයි මං පොඩි කාලේ අප්පා අපිව දාලා යන්න කලින්, අප්පා හැමදාම eommaට ගහනවා. ඒත් eomma මට කිව්වේ අප්පා එහෙම කරන්නේ eommaට ගොඩක් ආදරේ හින්දා කියලා. අප්පට වෛර කරන්න එපා, අප්පා එහෙම ගහන්නේ eommaගේ වැරදි වලට , අප්පා eommaට ආදරේ හින්දා කියලා.
සමහරවිට සර් මට සැරෙන් සලකන්න ඇත්තෙත් මට ආදරේ හින්දා වෙන්න ඇති.

DrugWhere stories live. Discover now