Chapter 31

3.9K 616 223
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Jungkook ගෙදර දොර ඇරියා...

ඇත්තටම කිව්වොත් taehyungගේ secretary ලස්සන ගෑනු ලමයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තටම කිව්වොත් taehyungගේ secretary ලස්සන ගෑනු ලමයෙක්. ඒ වගේම omega කෙනෙක්. එයා ලගින් එන්නේ fresh rose සුවදක්. ඒ වගේම එයා අදින පලදින විදියත් hot.

Jk-" ම්ම්ම්.... එන්න ඇතුලට..."

S-" ම්ම්ම්... හරි.... සර් කෝ... taehyung සර්....එයා ඉන්නවද ? "

Sana , ගෙට ඇතුල් වෙන ගමන් කතා කරන්න ගත්තා.

Jk-" එයා දැං නාන්න ගියා... එන්න ටිකක් වෙලා යයි...මං කියන්නම් ඔයා ඇවිත් ගියා කියලා... "

S-" අහ්... නෑ... එපා jungkook .... මං අද ටිකක් යන්න රෑ වෙනවා... මොකද සර්ට රෑට කෑම..... "

Jk-" sorry ... ඒ kitchen එක මෙච්චර කල් පාවිච්චි කරේ මං... ඒක අපිලිවල වෙනවට මං ආස නෑ...ම්ම්ම්.. අනික හ්‍යුන්ග් කැමතිත් නෑ , අපිලිවලට... "

S-" මං මෙහෙ කෑම හදන් නෑ... ඒත් මං කෑම හදාගෙනම ආවා,
මොකද සර් එලියෙන් කෑම කන්නත් ආස නෑනේ......
ම්ම්ම්ම්.. ඒක නෙමේ මං වාඩි වෙන්නද ?....."

Jk-" අර්හ්.. ඔව්... අනිවාරෙන්ම ... ම්ම්ම් වාඩි වෙන්න.... "

Sana වාඩි උනා... jungkook ඒ ලගින්ම වාඩි උනා. Jungkookට ටිකක් ඇගට අමාරු උනත් jungkook rest කරන්න ගියේ නෑ. එයාට ඕන උනා ටිකක් sana එක්ක කතා කරන්න.

DrugWhere stories live. Discover now