Chapter 16

3.6K 561 44
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

[If you feel uncomfortable with this sucking chapter plzz skip
and im very sorry 🥺🥺🥺]

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

~ Jungkook P.O.V ~




" කවුද ? කවුද ඒ.... WHO IS THE FUCK SEOK ....ආහ්...."

ඒ රාක්ශයා මගෙ නිකටෙන් තදින් මිරිකගෙන කෑ ගැහුවා. ආහ්... රිදෙනවා... දැං මං මොකද්ද කියන්නේ..
ඒ මගෙ මල්ලි කියන්නද ? මං ඇත්තම කියන්නද ? ඒත් එතනින් පස්සේ මෙයා මගෙ Seok ඇපේකට තියන් මාව බලෙන් මෙහෙ තියා ගන්න හදයිද ? එහෙම උනොත් මට මෙහෙන් යන එක අමාරු වෙයි.........

එහෙම නැත්තන් , අර ගාර්ඩ්ට වගේ මගෙ seokටත් වෙඩි තියලා දායිද?, මගෙ ලගින් හිටියට, මට ආදරේ කෙරුවට, මාව ඇල්ලුවට කියලා මගෙ seokවත් වෙඩි තියලා මරයිද ? නෑහ් නෑ දෙවියනේ නෑ... ඒක කොහොමත් වෙන්න බෑ...එයා seokට මොකුත් කරන්න බෑ....seok ගොඩක් අහිංසකයි.

නෑ...මට seok ගෙන කිසි දෙයක් එලි කරන්න බෑ... මට බෑ... ඒක කීයටවත් වෙන් නෑ. මට වෙන් කරන්න දෙයක් නෑ... කිසි උත්තරයක් නොදී ඉන්නවා ඇරෙන්න.

" කියනවා... කවුද ? කවුද ඒ SEOK ?"

මගෙ නිකට තදින් මිරිකුවා. ආව්හ්... මට කොච්චර වද දුන්නත් seok ගෙන කියන් නෑ..... ඒ මගෙ මල්ලි. මට බෑ එයාටත් කරදරයක් වෙනවා බලන්න.

* Slap *

එයා ආයෙත් හයියෙන් මගෙ කම්මුලට පාරක් ගැහුවා. මට තවත් මේක ඉවසන්න බෑ.... ඇයි... ඇයි එයා මට මෙහෙම සලකන්නේ.....

" කියනවා, කිව්වේ නැතත් මං අනිවාරෙන් ඌව හොයා ගන්නවා... ඌවත් මරනවා , දවසක උබේ mate මරනවා වගේ "

DrugTempat cerita menjadi hidup. Temukan sekarang