Chapter 29

3.6K 602 250
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

~ Jungkook P.O.V~

" eomma, මගෙ beansලා, seok... මට මේ ලෝකේ හිටපු වටිනම , මගෙ ලෝකේ.... මගෙන් ඈතට ගිහින්... නෑ .. ඒත් දැං මං ඒ ලෝකේ හොයන් එනවා..
Beans... ඔයාලගෙ mamaaත් එනවා ඔයාලා එක්කම ඉන්න එනවා... seok ඔයාගේ හ්‍යුන්ග් එනව..අපි කට්ටිය සතුටින් ඉමු ...හිනා වෙලා ඉමු... එකට ඉමු...... "

මං , අවසානෙට මේ අපායෙන් නිදහස් වෙනවා. ඔව් අද ඉදන් මං නිදහස්... මට ගොඩක් සතුටුයි මං නිදහස්.... මං නිදහසේ මගෙ eomma, Seok, මගෙ beabsලා එක්ක ජීවත් වෙන්වා. මං ඇස් පියාගෙන ලොකු හුස්මක් අරන් බැල්කනියෙන් එලියට අඩිය තිබ්බා.

" NOOOOOOOOO....."

මට ඇහුනා ඒ රාක්ෂයා කෑ ගහනවා... මං නිදහස් හැමදාටම නිදහස්... සදාකාලෙටම... මං අහසෙ පාවෙනවා වගේ දැනුනා. මං ඉක්මනින් එනවා seok ,beans.... එකපාරම මට දැනුනා මගෙ වටේ මොකක් හරි එතෙනවා වගේ... ඒ එක්කම මගෙ ඇග මොකේක හරි වැදුනා. මං හිතන්නේ පොලවේ..
මට ඔක්කොම අදුරු වෙලා ගියා.

මං දැං ඉන්නේ කිසි දෙයක් පේන් නැති අදුරු ලෝකෙක. මං ඒ ලෝකෙ ඇවිදන් යනකොට මං දැක්කා පොඩි එලියක්.
මං ඒක පස්සේ ඇවිදන් ගියා.... මට ගොඩක් මහන්සී...... ඒත් මං ඒ එලිය පස්සෙම ඇවිදන් ගියා.

ගිහින් අවසානේ මගෙ ඇස් අදහා ගන්න බැරි තැනකට... ඒක ගොඩක් ලස්සනයි ....මේක දිව්‍යලෝකෙද ? වටපිටාවම ගොඩක් ලස්සනයි. ලස්සන මල් , ගස් වලින් පිරිලා. ලස්සන දිය ඇල්ලක් ගලන් යනවා. මේක ලස්සන කැලයක්..... මගෙ ඇස් අදහා ගන්නත් බැරි උනා.

මං ඒකේ එක දිගට ඇවිදන් ගියා... ලස්සනයි.... මට වෙලාව යනවා දැනුනෙත් නෑ.... මං ගොඩක් දුර ඇවිදන් ගියා...මට මහන්සී.... බඩගිනී.... මෙහෙට රෑ වෙන් නෑ. මුලු දවසෙම එකම එලිය. මං කන්න දෙයක් හොයන්න ඕනේ  ..... මං කෑම කන්න හොයන් ගියා   

DrugWhere stories live. Discover now