Chapter 23

4K 586 230
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

warning - ⚠️️ Something is going to be wrong......😥😥😥😥😥😥😥😥😥








.
Jk-" හො..හොබ් හ්‍යුන්ග් ? "

Jungkook , ඒ පැත්තට ඇවිදන් ගියා.එයාගේ පෙනුම හොබී වගේ, ඒත් jungkook ඇවිදන් ගියේ සැකෙන්.jungkookට ඒ සුවද එන්න එන්න තදටම දැනුනා... jungkookගේ wolf පිස්සු වැටිලා. මුලු ඇගම පිච්චෙනවා .
කවුරු mate උනත් jungkookට දැං ඕනේ එයාගේ mateගේ ස්පර්ශය .
එයාට ඕනේ mate අල්ලන්න, බදාගන්න,kiss කරන්න, sex කරන්න.
එයාට වෙන කිසි දෙයක් එපා... එයාට ඕනේ දැං එයාගේ mate.
Jungkook , අසිහියෙන් වගේ ඉස්සරහට ඇවිදන් ගියා.

* Ring *

Jungkookට ඇහුනා එයාගේ phone එක ring වෙනවා... ඒත් එයා ඒ ගෙන හිතුවේ නෑ.... එයා දිගටම ඇවිදන් ගියා.
Jungkook , දැක්කා හොබී හ්‍යුන්ග් එයා වැඩ කරන කොපි ශොප් එකේ මැනේජර් එක්ක කතා කර කර ඉන්නවා.හොබී හ්‍යුන්ග්ගේ අතේ පොටෝ එකක් තිබ්බා.
Jungkook , තව ඉස්සරහට ඇවිදන් ගියා

*ring*

Jungkookගේ phone එක ආයේ ring උනා.jungkook අවසානේ phone එක බැලුවා call කරන්නේ කවුද කියලා.
හොබී හ්‍යුන්ග්... call කරේ හොබී නම් දැන් මේ ශොප් එකේ එයාගේ මැනේජර් එක්ක කතා කර කර ඉන්නේ කවුද ?
කවුද එයාගේ mate... Jungkookට ඒ සුවද හුරු ගතියක් දැනුනා.
Jungkook අතින් phone එක බිම අත ඇරුනෙත් jungkook නොදැනුවත්වමයි.

Jungkookගේ wolf, ඒ සුවදට පිස්සු වැටිලා.... jungkook දිගටම ඇවිදන් ගියා...එයාට ඒ සුවද හොදට මතකයි.
ඒ සුවද හුරුයි... ඒක පීචස් සුවදක්... මොකක් පීචස් සුවදක්? Jungkookව එතනම ගල් ගැහුනා.එයා දන්නවා පීචස් සුවද තිබ්බ එක alpa කෙනෙක්.....
මේ එයාමද ? Jungkookගේ mate එයාමද , එක පාරම jungkookගේ mate, මැනේජර් එක්ක කතා කරන එක නවත්තලා අනිත් පැත්ත හැරුනා.

DrugWhere stories live. Discover now