Chapter 30

3.9K 578 215
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

හැමදේම ගෙන ආපස්සට හැරිලා බලනකොට jungkookගේ ජීවිතේ අපායක්, jungkookට ජීවත් වෙන්න කිසිම හේතුවක් නැති වෙන තරම් මේ ජීවිතේ එපා උනත් ආයෙත් එයා එක තැනක හිර උනා. එයා pregnant ..  taehyungගේ දරුවා, taehyungට එයා වෛර කරත් , ඒ දරුවා...එයාට අහිංසකයා මරන්න බෑ... එයාට taehyung එක්ක ජීවත් වෙන්නත් බෑ.

Jk-" හ්‍යුන්ග් ... මට පැනලා යන්න ඕනෙ,
සදහටම.... මගෙ දරුවා එක්ක මට ඉන්න ඕනේ    ..... "

J-" ඒක තේරුමක් නෑ ජන්කුකී .... taehyung ගිය සැරෙත් ඔයාව හොයා ගත්තා...."

Jk-" ඒත් මං මේ සැරේ හැමදේම ඊට වඩා හොදින් කරනවා, මුලින් මට හොර නමක් හදන් පාස්පෝට් හදන්න ඕනේ,
ඊලගට රටෙන් පිටවෙලා යනවා සදහටම.....එයාට මාව හොයා ගන්නවත් බැරි වෙන ඈතකට යනවා "

Jungkook දන්නවා taehyung අනිවාරෙන්ම එයා කොරියාවේ කොහෙ හිටියත් හොයා ගන්නවා කියලා. ඒ වගේම එයාගේ නමින් වෙන රටකට ගියොත් , ඒ නමින් හොයා ගන්නවා කියලා. එයාට රටින් පිටවෙන්න වෙන්නේ නම් වෙනස් කරලා.. එහෙම උනොත් එයාට කවදාවත් jungkookව හොයන්න වෙන්නේ නෑ.

J-" ජන්කුකී... ඒ Kim taehyung ... එයා ලෝකේ පීරලා හරි හොයයි.... "

Jk-" ඒත්.... ඒත්, මං මෙහෙම නොහිටියොත් ? "

J-" ඒ කිව්වේ.... "

Jk-" එයාට මාව අරන් එන්න පුලුවන් , මට mate කෙනෙක් හිටියේ නැත්තන් , මාව කවුරුත් marry කරේ නැත්තන්...
ඒත්, මං... මං මුලින්ම කරන්නේ පැනලා ගිහින් marry කරනවා .... එතකොට එයාට කවදාවත් මාව ගන්න බැරි වෙයි"

DrugWhere stories live. Discover now