➪15🔞

2.4K 306 186
                                    

If you feel uncomfortable please skip this part.. thank you..!!






" ඔයා විතරද මේ ගෙදර ඉන්නේ..පේරන්ට්ස්ලා නැද්ද..?" ජිමින් ඇහුවා.

එයාලා හිටියෙ සාලෙ තිබුන විශාල සෝෆාවට වෙලා.ජිමින්ගෙ වම් අත මහාචාර්යවරයගෙ කලවා උඩ නිදහසේ වැටිලා තිබුණා.වෙලාව රාත්‍රී හතට ආසන්න වෙලා තිබුන වගේම එයාලා පීසා කන ගමන් ටීවි එකේ යන වැඩසටහනට අවධානය දුන්නා.

ටිකකින් ජිමින් ප්‍රශ්නයක් යොමු කරද්දී ප්‍රොෆෙසර් කෝක් කෑන් එක කඩලා කෝක් ටිකක් කටට දාගත්තා.

" මං විතරයි මෙහෙ ඉන්නේ.." ප්‍රොෆසර්ගෙ පිළිතුරත් එක්ක ජිමින්ගෙ මූණෙ සෑහීමකට පත් වුන බවක් පෙනෙන්න තිබුනා.

මහාචාර්යවරයගෙ දුඹුරු පැහැති වියළි හිසකෙස් උරහිසේ ගෑවෙන තරමට නිදහසේ වැටිලා තිබුණා වගේම ඒක එයාගෙ මූණට සරාගී බවක් එකතු කරන්න සමත් වුනා.

වැඩිපුර චීස් දාපු පීසා කෑල්ලක් අතට ගත්ත ජිමින් ඒක කාලා දැම්මා..මං හිතන්නේ ඒක බොක්ස් එකේ ඉතිරි වෙලා තිබුන අවසාන පීසා කෑල්ලට කලින් එක.

" මං ඔයාට මේවට ගෙවන්න ඕනෙද..?" ජිමින් කෝක් ටිකක් බොන ගමන් ඇහුවා.

" මට සල්ලි ඕනෙ නෑ පාක්..ඔයා ඒ වෙනුවෙන් මට වෙන දෙයක් දෙනවනෙ... ම්ම්...?"

පීසා බොක්ස් එකේ තිබුන අවසාන පීසා කෑල්ල අතට අරගෙන ජිමින් දිහා බලාගෙන ජන්ග්කුක් කිව්වා.ජිමින් ලාවට හිනා වෙලා මහාචාර්යවරයගෙ උරහිසෙන් නිකට තියාගෙන කෝක් කෑන් එක හිස් කරන්න ගත්තා.

පීසා කෑල්ල කාලා දැම්ම ප්‍රොෆෙසර් එයාගෙ අතේ තියන චීස් ටිෂූ එකකින් පිහදාන්න හදද්දිම ජන්ග්කුක්ගෙ අත අල්ලගත්ත ජිමින් අතේ ඇඟිලි එකින් එක කටට දාගත්තා..

" පාක්..." වැඩිමලා කිව්වා..

ජිමින්ගෙ අතින් හිස් කෝක් කෑන් එක අතෑරිලා බිම වැටෙද්දි තමන්ගෙ ඇඟිලි ටික ජිමින්ගෙ කටින් එලියට ගත්ත වැඩිමලා තොල් වලට හිනාවක් ගත්තා..සරාගී හිනාවක්..

" අ'ම් හෝනි.."

ජිමින්ගෙ කට ඇතුලට මැද ඇඟිල්ල ඇතුලු කරලා ඒ දිහා බලාගෙන මහාචාර්යවරයා කිව්වා.ජිමින්ගෙ දිව ඇඟිල්ල වටා ගමන් කරන විදිහ දැනෙද්දි මහාචාර්යවරයා හිනා වුනා.

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now