නැවුම් පැතුමක්

410 57 98
                                    

Namjoon's pov

"රැප් මොනි සම්චුවා..............." ආ මගේ කන.ආ....මේ පොඩි කොල්ලත් අම්මපා මම මොනතරම් කියනවද?
නම්ජුන් සම්චූන්....බලන්න ඒකේ ලස්සන.කොහෙද අර කුක්කාසන්.......ඕකා තමා මේ ඔක්කොටම පලි.

"ජින්‍යොන්ග්.....මගේ පුන්චි කුමාරයා උදේම සම්චුවා බලන්න ආවද මගේ පැටියා...ම්ම්...."කෑගහගෙන දුවගෙන ඇවිත් මගේ ඇගට පැන්න ජින් හ්‍යුන්ග්ගේ පැටියා නිසා මමත් හරිබරි ගැහිලා ඇදේ වාඩිවුනා.

"දේ......සම්චුවාගේ ජිනී ජූනියර් සම්චුවා බලන්න ආවා.සම්චුවා පරක්කුයි අනේ.හලි අප්........
කෙල මූන සෝදන් එන්න.සම්චුවා මට අද අර පොත කියලා දෙනවා කිව්වනේ." කොල්ලා හුරතල් වෙවී මගේ අතින් ඇද ඇද කිව්වේ මම කොල්ලාගේ උපන්දිනේට අරන් දුන්න english story book එක ගැන.

"හා ඉන්නකෝ.සම්චුවා සුටුස්ගාලා එන්නම්.එතකම් මගේ පුන්චි කුමාරයා yeona නන්ගි බබායි so ryung එක්කයි සෙල්ලම් කරන්නකෝ..."මම කිව්වම කොල්ලා ඔලුව වනලා පහලට දිව්වා.

ජින්‍යොන්ග් කියන්නේ අපි හැමෝගෙම ලොකු පොඩ්ඩා.ඊට පස්සේ අපේ පොඩ්ඩොන්ට එකතුවුන කෙනා හෝසොකාගේ පොඩි කොලු පැටියා Jung So Ryung ,
so කියන්නේ smile එතකොට ryung brightness සෝආට ඒ නමම දාන්න ඕන වුනේ කොලු පොඩ්ඩාටත් අඩුපාඩුවක් නැතුව අප්පාගේ හිත නිවන හිනාව පිහිටපු නිසා.
අලුතින්ම ආපු බැන්ග්ටැන් පුන්චි සුරන්ගනාවි. ජින් හ්‍යුන්ග්ගේ පුන්චි කෙලි පැටික්කි. Kim yeona heart of gold හ්‍යුන්ග් ආසාවෙන් තියපු නම.කොල්ලාට නූනාගේ ආසාව නිසා ඒදෙන්නගේ නම් එකතු කරලා නම් දැම්මා.

හරි ලස්සන පවුලක්.විශේශයෙන් පොඩ්ඩෝ තුන් දෙනා නිසා අපිත් අප්පලා වගේ.
ජින්‍යොන්ග් So Ryung එක්ක හරි එකතුයි.අවුරුද්දක් බාල වුනාට මොකද කොල්ලෝ දෙන්නා හොඳම යාලුවෝ.
දෙන්නගේ ආසම සම්චූන් අපේ කුක්කාසන්.

අනිත්වුන් දෙන්නා මොනතරම් තෑගි ගෙනත් දුන්නත් කුක්කාවමයි හොයන්නේ.
ඒ දෙන්නත් බැන බැන ඉන්නවා යුන්ගි හ්‍යුන්ග්ගෙයි මගෙයි පැටියෙක් ආව දවසක කොල්ලෝ දෙන්නට ඉරිසියා හිතෙන්නම තෑගි ගෙනත් දෙනවා කියලා.දැන් යෝඅනා ඉන්න නිසා කෙල්ලට තමා සැලකිලි.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now