END GAME

326 46 166
                                    

Ruhi's pov

මම ඉවසුවා.මේ තරම් කල්.මගේ ඉවසිම මේ තරම් පරීක්ශා කර්න්නේ ඇයි?

"අහගන්න,හෙට උදේම board meeting එකකක් arange කරන්න ඕන.හරියටම 10 වෙද්දි. I don't care who's gonna come . All of them have to come. They must. And every shareholder.U got it? I asked something answer me.........Did u get it....?"

"Yes ma'am....."

"Good now go.....gwt the hell out of here....do I have to clear myself again u........"

මම ආයෙත් කෑ ගහන්න කලින් එතන හිටපු hybe employeesලා ටික දුවන්න ගත්තා.මට මාවම තේරුම් ගන්න බැහැ.

"Tsk........මොන විකාරද මේ?" ජන්ග්කුක් කේන්තියෙන් bag එකත් අරගෙන එලියට යන්න ගියේ ටේ ජිමින් දෙන්නත් ඒ එක්කම එලියට යද්දි.

"නවතිනවා තුන් දෙන්නාම.කොහෙද යන්නේ ආ?" මම තවමත් අඩු නොවුන කේන්තියෙන් ඇහුවේ පොඩි තුන්දෙනා මට මෙහෙම කරන එක දරාගන්නම බැරුව.

"Mrs.Ruhiට ඇයි අපි දැන් ඒක කියන්න ඕන? අපේ වැඩ ඉවරයි.අපි ගෙවල්වල යනවා." ටේ තරහින් කිව්වම,මම  අඩියට දෙකට තුන්දෙනා ලගට ගියා.නෑ යැවුනා.

"යන තැනක මට කියලා guardsලා එක්ක යනවා."මම කිව්වා.මම වෙන මොනවා කියලා කියන්නද?

"ඒ මොකද අපිට මොනවාහරි වුනත් කොහොමත් Mrs.Ruhiට පාඩුවක් නෑනේ.අපෙන් company එකට ලාභයකුත් නැති නිසා." ජිමින් කට කොනින් හිනාවෙවී කිව්වම මම අඩියක් පිටිපස්සට තිබ්බා.මාව මරාගන්න මෝචි මාව මරාගන්න.එකපාරම......
ඔය කටින් පිටවෙන එක වචනයක් ගානේ ඔයාලා තුන්දෙනා මාව නොමරා මරනවා දරුවනේ.

"ඔව්නේ හ්‍යුන්ග් අපි වැඩකට නැති එවුන්නේ.අනික ඔයා අපේ නූනාත් නෙවෙයිනේ" ජන්ග්කුක් කිව්වේ අනිත් දෙන්නාගේ උරහිස්වලට අත දාගෙන.

මාව එපා වෙලා නේද? ඔව්,මටත් මාව එපා වෙලා.හෙටින් පස්සේ හැමදේම ඉවරවේවි.

"මේ අහගන්න,I don't care ඔයාලා මට කොහොම සැලකුවත් ඒත් මට තවම ඔයාලව වටිනවා.අන්න ඒක මතක තියාගන්න.පරිස්සම් වෙන්න එච්චරයි ඉල්ලන්නේ.මාව මරන්න තරම් තරහක් ඔය හිත්වල තියන බව මම දන්නවා.ඒත් හෙට 12වෙනකම් මට කල් දෙන්න.ඊලගට ඔයාලා කියන ඕන දෙයක්.පරිස්සම් වෙන්න,මොකද මම ඔයාලට මැරුනු කෙනෙක් වුනාට ඔයාලා තවම මගේ දරුවෝ නිසා.පුලුවන්නම් තේරුම් ගන්න.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now