අත හැරීම

352 56 167
                                    


"අපි පොඩ්ඩක් කතා කරමුද Mr.Kim" doctor පොඩ්ඩක් පැත්තකට යන ගමන් කියද්දි නම්ජූන් හිතේ දෙගිඩියාවෙන් ආවා.

"කියන්න doctor මගේ රූට ප්‍රශ්නයක් නෑනේ." නම්ජූන් හිතේ බයෙන් ඇහුවා.

"මෙහෙමයි Mr.Kim,හ්ම්...................
ඔව්,Mrs.Kimට ප්‍රශ්නයක් නැහැ.

ඒත්................................

Mr.Kim ඔයාගේ wife....." doctor එහෙම කියලා පොඩ්ඩක් නැවැත්තුවා .

"ම....මගෙ wife?" නම්ජූන් බයෙන් ඇහුවා.

."Mrs.Kim pregnant............... " doctor කියලා ඉවර වෙන්නත් කලින්ම නම්ජූන් සතුටින් හිනාවෙන්න ගත්තා.

"මගේ රූ.....ඒ කියන්නේ මගේ රූ ඔම්මා කෙනෙක්.එතකොට මම අප්පා කෙනෙක්...." නම්ජූන් සතුටින් කියවගෙන ගියා.

"පොඩ්ඩක් අහන්න Mr.Kim" doctor කිව්වා.

"කියන්න doctor " නම්ජූන් නොඉවසිල්ලෙන් ඇහුවා.












"I'm sorry Mr.Kim, මේ toxic එක නිසා Mrs.Kimගේ සති තුනක කලලය ගබ්සා වෙලා.
I'm so sorry Mr.Kim,
මම හිතන්නේ Mrs.Kim pregnancy එක ගැන දන්නේ නෑ .
පේන විදිහට Mrs.Kim ගොඩක් ලොකු mental pressure ,stress එකක ඉන්නේ.ඒ නිසාම වෙන්න ඇති doctor කෙනෙක් වෙලත් එයාට නොතේරුනේ.

මට හරිම කනගාටුයි පුතේ.මේ දරුවා මගේම දූ වගේ.අනේ හරි අහිංසක කෙල්ල.

පුතේ මම දන්නවා දූ වගේම පුතාත් අහින්සක ගුණ යහපත්බව.ඔය දෙන්නට වරදින්නේ නෑ.
බලාපොරොත්තු අත ඇරගන්න එපා.
එයාට හයියක් වෙන්න පුතේ.ඔයාලගේ පුද්ගලික ප්‍රශ්න මට අදාල නෑ .
ඒත් මේ වෙලාවේ මේ තරම් දෙයක් දරාගන්න තරම් ශක්තියක් රූහි දූට නෑ .මම යන්නම් පුතේ." එහෙම කියලා නම්ජූන්ගේ උරහිසට තට්ටු කල doctor room එකෙන් පිටවෙලා ගියා.

තවමත් ඇහුනදේ අදහගන්න බැරිවුන නම්ජූන් අඩියක් දෙකක් පිටිපස්සට තිබ්බේ ඇස් මනාපිටම දාහක් හීන බොද වෙද්දි.
රූහිගෙන් කැමැත්ත අහන්න කලින් ඉදන්ම නම්ජූන් රූහිගෙත් එයාගෙත් පුංචි පැටියෙක් ගැන හීන දැක්කා.

ඒ පොඩි අත අල්ලගෙන හුරතල් කරන්න,වඩාගෙන නිදිකරවන්න.පුංචි පුංචි කෑම කටවල් කවන්න.රූහිට හොරෙන් හොර වැඩ කරන්න.නම්ජූන් හැමදාකම මේ හීන දැක්කා.හැමදාකම දකින දකින තැන්වලින් අරගෙන ගෙදර පුරවන පුංචි පුංචි සපත්තු ඇදුම් නම්ජූන් මොනතරම් ආදරණීය අප්පා කෙනෙක්ද කියලා කියන්න සාක්ශි.
රූහිට හොරෙන්ම ගෙදර කාමරයක් ලස්සනට තමන්ගේ අතින්ම හදන්නේ ඒ ආදරේ උතුරලා යද්දි.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now