සසල සිත

283 50 80
                                    

සමාරා කියපු කතාවෙන් නම්ජූන් ආයෙත් කලබලවුනා.

"නොකිව්වට මොකද මගේ හිතටත් ඒක තේරුනා.මෙතන මීට වඩා දෙයක් තියෙන්න ඕන."නම්ජූන් නලලත් අතගගා කිව්වා.

එකපාරටම රූහිගේ 4n එක ring වෙන්න ගත්තේ හැමෝම ගැස්සිලා යද්දි.

ඒ එක්කම කෙල්ලත් ඇහැරුනා.පරිස්සමට කොල්ලෝ තුන්දෙනාව සෝෆා එකේ තිබ්බ රූහි තුන්දෙනාගෙම නලලවල් වලට kiss දීලා 4n එක හොයන්න ගත්තා.

සමාරා ඉක්මන්  වෙලා 4n එක හොයලා දුන්නම රූහි හිනාවෙලා ඒක අතට ගත්තා.

"Hello,කවුද මේ?" නම්ජූන් වගේම කට්ටියම බලන් ඉදිද්දි රූහිගේ මූනෙන් හිනාවක් මතුවුනා.

(Bold and italics තියෙන්නේ සින්හලෙන් කියන ඒවා.-author)

"නිශෙන්.........ඔයා..."  කෙල්ල එකපාරටම එහෙම කියද්දි නම්ජූන් ගැස්සිලා ගියා.ඒ එක්කම කොල්ලාගේ අත මිට මෙලවුනා.

"කවද්ද ආවේ?"

"ඊයේද?හ්ම්......"

"මම? කියන්න තරම් හොදකුත් නෑ නරකකුත් නෑ .ඔයාට?"

"😂 ඔව්,ඔව් ඉන්නවා.දැනුත් මගේ ළගම.හරි මම මුනගස්සවන්නම්කෝ.තව දෙයක් කියන්නත් ඕන."

"මොකක්ද? මැරෙන්න ආස නම් එයා ඉස්සරහ ඕක කියනවා."

"පිස්සා.....තියනවා ඔය 4n එක."

"යැයි යැයි........ඔක්කොම අමතක වෙනවා.ඔයා නම් track ලෝකයක් ඒයි.තියනවා ඕක...😂😂😂😂"
රූහි හොදටම හිනාවෙවී කියවන දිහා නම්ජූන් නම් පුපුරු ගගහා බලන් ඉන්නවා.

අනිත් කට්ටියත් මොනවෙලාවේ මේකා පුපුරාවිද කියලා බලන් ඉන්නවා.

සමාරා නම් හිනාව තද කරන් ඉන්නවා.

"පිස්සෙක්" රූහි හිනාවෙවීම call  එක cut කරලා කියද්දි නම්ජූන් නම් පිපිරෙනවා.

"කවුද ඔයාගේ uni පෙම්වතාද?" සමාරා හිනාව තද කරගෙන ඇහුවම නම්ජූන් ඇසුත් ලොකු කරගෙන ඒ දිහා බලද්දි අනිත් කට්ටියමත් කටවල් ඇරගෙන බලන් ඉන්නවා.

"යා.....පූශි.....පාඩුවේ ඉන්න මගේ මනුස්සයාව ටිපර් නොකර ඉන්නවා." රූහි ටිකක් බයෙන් කෑ ගැහුවත් සමාරා නම් ගණන් ගත්තේ නෑ .

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now