17th Love

342 129 21
                                    

Jin's POV

" ජ්-ජන්ග්කුක්."

"හ්‍යුන්ග් ඔයා බොරු කිව්වේ ඇයි.?"

ජන්ග්කුක් එක පාරටම ඇවිල්ලා මගේ බෙල්ලේ එල්ලෙනකොට මට තේරුනා එයා කොහෙන් හරි මම කිව්ව බොරුවේ ඇත්ත නැත්ත හොයාගෙන කියලා.මම හිනාවක් දැම්මත් ජන්ග්කුක් මාව හයියෙන් හග් කරගෙන ඉන්නකොට මම අතේ තියන ඔරලෝසුව දිහා බැලුවේ මට යන්න වෙලාව හරි නේද කියලා බලන්න. ඒත් ජන්ග්කුක් මාව ඇදෙන් වාඩි කරවලා කියවන්න පටන් ගත්තා.

"හ්‍යුන්ග් අහන්නකෝ. හ්‍යුන්ග් ඕක කිව්වට පස්සේ මම ගියා යුන්ගිචීව හම්බෙන්න?"

"කැප්ටන්ව හම්බෙන්න? ජන්ග්කුක් මේක ඔයා ගෙදර ඉන්න කෙනෙක්ව හම්බෙන්න යනවා වගේ දෙයක් නෙවෙයි. කැප්ටන් යුන්ගි කියන්නේ ගොඩක් වැඩ තියන මනුස්සයෙක්. මම වැඩක් කරගන්න ඕනේ උනාමත් එයා ලගට යන්නේ ගොඩක් හිතලා එහෙම එයාට කර-"

"හ්‍යුන්ග් ඒ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්. අනිත් අයට වෙලාව නැති උනාට මට එයා ඇතිවෙන්න වෙලාව දෙනවා. "

"එත් ජන්-"

"අහන්න හ්‍යුන්ග්. මම යුන්ගිචීගෙන් ඇහුවා මේක ගැන. ඔයා දන්නවද මොකක්ද වෙලා තියෙන්නෙ කියලා."

"ඔව්. පපා ඔයාගෙයි එයාගෙයි එෆයා එක ගැන අන්ක්ල් මින් එක්ක කතා කරා. අන්ක්ල් මින් එදාම කැප්ටන් යුන්ගි එක්ක ඒ ගැන කතා කරා. දැන් තියෙන්නේ වෙලාවක් බලලා දෙන්නට මැරි කරන්න විතරයි."

''ඔව්  නේද?  මම ගෙදර ගියා නම් හරි වගේ. තැන්ක් යූ හ්‍යුන්ග්. තැන්ක් යූ සෝ මච්. අයි ලව් යූ."

ජන්ග්කුක් මාව ආයේ එයාගේ මකුලු අත් වලය ගන්නකොට මම එයාව තල්ලු කරන්න හැදුවේ මාව ඇනකොන්ඩට අහු උනා වගේ තැලෙන හන්දා. ඒත් ජන්ග්කුක් කියන මනුස්සයා ගොඩක් ලොකු කෙනෙක් නිසා මට එයාගෙන් බේරෙන්න පුලුවන් උනේ නෑ.

"හ්‍යුන්ග් මම ඔයාට තව දෙයක් කියන්න හිටියේ. මම ප්‍රෙග්-"

"තමුන් ප්‍රෙග්නන්ට් කියලා නම් කියන්න එපා ජන්ග්කුක්. මම දන්නවා එක රැයෙන් තමුන් කොහොමද ගලක් වගේ ඉන්න කැප්ටන් යුන්ගිව අල්ලගත්තේ කියන එක මට ලොකු ප්‍රශ්නයක් කියල.ඒත් ඔයා ප්‍රෙග්නන්ට්? ඔයා වැම්පයර් කෙනෙක් ද මෙච්චර ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්න?"

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now